"කාල තරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
6 පේළිය:
කාල තරණය පිලිබඳ විශේෂ සාධක අංග සහිත කාලයේ සිට කාල තරණ කතාන්දරයේ අතීත උදාහරණ ලිඛිතව සඳහනක් නොමැත.පැරණි ජනකථා සහ මිත්‍යා මත ඇතැම්විට අනාගත කාල තරණය සමඟ සම්බන්ධයක් ඇත; උදාහරණ ලෙස හින්දු මතවාද තුළ මහාභාරතය තුළ සඳහන් වන ''රයිවතා කකුද්මි( Raivata Kakudmi)'' නමැති රජතුමා බ්‍රහ්මයාගේ නිර්මාතෘ වරයා හමුවීමට දිව්‍ය ලෝකයට ගොස් නැවත පෘථිවියට පැමිණෙන විට විශාල යුගයන් ගණනාවක් පසු වී ඇති බව දැක කලබල වී තිබෙනව.<span class="cx-segment" data-segmentid="41"></span>
 
බෞධයන්ගේ පාලි [[ත්‍රිපිටකය]] තුළ සඳහන් කර ඇත්තේ කාලය විවිධ වේගයෙන් ගමන් කරන බවයි, [[ගෞතම බුදුන් වහන්සේ|ගෞතම බුදුරජාණන් වහන්සේ]] විසින් ශ්‍රාවක කුමාර කස්සප තෙරුණ්ට දේශනා කළ [[පායාසි සුත්‍රය]] තුළ දිවැස් තිස් තුනක් තුළ ඇති දිව්‍ය ලෝකයන්ගේ කාලය විවධ වේගයන්ගෙන් ගමන් කරන අතර මිනිසුන් වැඩි කාලයක් ජීවත් වන බවයි. අපගේ ශතවර්ෂ කාල පරිච්චේදය තුළ, දින සියයක් ඉහත සදහන් ලෝක වල පැය විසි හතරක එක දිනයක් පමණකි.<span class="cx-segment" data-segmentid="51"></span>
 
තවත් ඉදිරිපසට කාල තරණය පිලිබඳ සඳහන් වන පැරණි කථාවක් ලෙස නිහොඟි තුළ මුලින් සඳහන් කර ඇති "උරශිමා තාරෝ" ජපාන ජනකතාව හැඳින්විය හැක. එය තරුණ මාළු බාන්නෙක් වන උරශිමා තාරෝ මුහුද යට ස්ථානයක දින තුනක් රැඳී සිට ඇත.නැවත ඔහු තම නිවසට පැමිණෙන විට වසර තුන් සියයක් ඔහු කාලය තුළ ඉදිරියට පැමිණ ඇති බව ඔහු සොයාගන්නවා. ඔහුට බොහෝ දේ අමතක වීය, ඔහුගේ නිවසේ නටඹුන් පමණකි, ඔහුගේ පවුල දීර්ඝ වශයෙන් මිය ගිහින්. මෙවැනිම තවත් කථාවක් අපිට හමුවෙනවා තාල්මුඩ් වල හොනි හැම්'මාගල් කථාවෙන්. හොනි හැම්'මාගල් වසර හැත්තෑවක නින්දට වැටී සිට අවදි වන විට එම ලෝකයේ ඔහුගේම මුණුබුරන් මිනිබිරියන් සහ සියලුම මිතුරන් සහ පවුල මිය ගොස් ඇත.<span class="cx-segment" data-segmentid="59"></span>
"https://si.wikipedia.org/wiki/කාල_තරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි