"කාල තරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''කාල තරණය''' යනු කාලයේ කිසියම් නිශ්චිත ලක්ෂ්‍ය දෙකක් තුළ සංචරණය කිරීම යන සංකල්පයයි. සාමාන්‍ය සංකල්පය අනුව ගමන් කරන්නා මිනිසෙක් වන අතර මනඃකල්පිත යන්ත්‍රයක් වන කාල යන්ත්‍රයක් භාවිතයෙන් සංචරණය කරයි. කාල තරණය දර්ශන වාදය සහ ප්‍රබන්ධ වල හඳුනාගත් සංකල්පයකි,නමුත් කාලයේ යම් අභිමත ස්ථානයක් යනු භෞතික විද්‍යාවේ ඉතා සීමිත සීමාවක් තුළ පවතින ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවට හා අයින්ස්ටයින්ගේ රෝසන් පාලමට පමණක් සම්බන්ධ වන්නකි. ඇතැම් විට මෙම පටු සීමාව ඉතා පළල් අර්ථයක් විය හැකිය. උදාහරණයක් ලෙස අනාගත කාලයට සංචරණය කිරීම (අතීතයට නොවෙයි) හරහා කාලයේ පළල් වීම භෞතික විද්‍යාවේ අත්භූත බව මනාව පිළිබිඹු කරන අතර මිලි තත්පර ගණන් වලින් පමණක් දැනට අජටාකාශගාමීන් විසින් මෙය අත්විඳ ඇත. ඉතා නිරවද්‍ය ඔරලෝසුවක් පෘථිවිය මත ඔරලෝසුවක් සමඟ සංසන්දනය මගින් ඔවුන් මෙය තහවුරු කරගෙන ඇත. වසර ගණනාවක් අනාගත කාලය වෙත සංචරණය සදහා ආසන්න වශයෙන් ආලෝකයේ වේගයෙන් සංචරණය කළ යුතුය (රවුමට), නමුත් දැනට ප්‍රායෝගිකව මිනිස් වාහනයකට මෙය කළ නොහැක.
 
එච්. ජී. වේල්ස් මහතා විසින් 1895 දී රචිත "කාල යන්ත්‍රය(The Time Machine)" නැමැති විද්‍යා ප්‍රබන්ධ කෘතිය කාලතරණ සංකල්පයේ පොදු මනඃකල්පනයට සාධක වී ඇත, නමුත් පෙර කෙටි කථාවක් වන එඩ්වඩ් පේජ් මිචෙල් මහතාගේ "පසුපසට යන ඔරලෝසුව(The Clock That Went Backward) තුළ මිනිසුන් තිදෙනෙකුට කාලය තුල අතීතයට(පසුපසට) යා හැකි අනිර්දිෂ්ඨ ඔරලෝසුවක් හඳුන්වා දී තිබෙනවා. මීට පෙර කථා වන චාර්ලස් ඩිකන්ස් ගේ "නත්තල් ගීතයක් (A Christmas Carol) වැනි කතන්දර තුළ තාක්ෂණික විද්‍යාත්මක නොවන කාල තරණයන් අන්තර්ගත වී තිබෙනවා. ඉතිහාසත්මකව, දින ගණනක් පසු පසට යාමේ සංකල්පය හින්දූන්ගේ පුරාණ කථා තුළ ඇත(මහාභාරත වැනි). වර්තමානයේ දියුණු තාක්ෂණය සහ විශ්වය තුල උසස් විද්‍යාඥයන්ගේ අදහසට අනුව, කාල තරණයේ සත්‍යතාව විස්තරාත්මකව විද්‍යා ප්‍රබන්ධ රචිකයන්, දර්ශන වාදීන්, සහ භෞතික විද්‍යාඥයන් පැහැදිලි කර තිබෙනවා.
 
== කාල තරණ සංකල්පයේ ඉතිහාසය ==
Line 15 ⟶ 13:
වර්තමානයට ආසන්නම අනාගත කාල තරණය ගැන කියැවෙන කථාව නම් Louis-Sébastien Mercier ගේ L'An 2440, rêve s'il en fût jamais ("2440 වසර: සදහටම සිටිය හැකි නම් එක් සිහිනයක්"), මෙම කල්පිතයේ ප්‍රධාන චරිතය 2440 වසරට ප්‍රවාහනය කර ඇත. ඇත්තටම ප්‍රසිද්ධ ක්‍රියාවක් (1771 පළමු එළිදැක්වීමෙන් පසු සංස්කරණ 25කට භාජනය වී ඇත), එහි සඳහන් වෙන්නෙ නමක් සඳහන් නැති මිනිසෙක් විවාහයෙන් පසුව මිතුරු දාර්ශනිකයෙක් සමඟ උණුසුම් කථාබහක් අතරතුර, නින්දකට වැටී අනාගත පැරීසිය තුළින් ඔහුවම සොයාගැනීමයි. රොබට් ඩාන්ටන් ලියන්නේ "මනඃකල්පිත සුරංගනා චරිත නොසලකා... L'An 2440 අනාගතයට නියම මඟ පෙන්වීමක් ලෙස කියවීමට ඉල්ලාසිටිනව" ලෙසයි.<span class="cx-segment" data-segmentid="76"></span>
 
මෑතකදී,ක්‍රි.ව. 1819දී වොෂින්ටන් අර්වින් ගේ "රිප් වෑන් වින්කල්" කථාවේ රිප් වෑන් වින්කල් නමැති මිනිසෙකු කන්දක් මත නිදා සිට නැවත වසර 20ක් අනාගතයෙන් අවදි වී ඇත, ඒ වන විට ඔහුගේ බිරිඳ මියගොස් දියණිය වැඩී ඇත. ෆැදී බල්ගරින්ගේ "Pravdopodobnie Nebylitsi" කතාන්දරය තුළ නින්ද කාල තරණය සඳහා යොදාගෙන ඇත.මෙහි ප්‍රධාන චරිතය 29 වන ශතවර්ෂයෙන් අවදි වී ඇත. එච්. ජී. වේල්ස්ගේ "නිදන්නගේ අවදි වීම (The Sleeper Awakes)" තුළ නින්දට වැටුණු පසු වසර 200ක අනාගතය තුලින් අවදි වූ මිනිසෙකු ගැන සඳහන් වේ.
 
[[එච්. ජී. වේල්ස් මහතා]] විසින් ක්‍රි.ව. 1895 දී රචිත "කාල යන්ත්‍රය(The Time Machine)" නැමැති විද්‍යා ප්‍රබන්ධ කෘතිය කාලතරණ සංකල්පයේ පොදු මනඃකල්පනයට සාධක වී ඇත, නමුත් පෙර කෙටි කථාවක් වන එඩ්වඩ් පේජ් මිචෙල් මහතාගේ "පසුපසට යන ඔරලෝසුව(The Clock That Went Backward) තුළ මිනිසුන් තිදෙනෙකුට කාලය තුල අතීතයට(පසුපසට) යා හැකි අනිර්දිෂ්ඨ ඔරලෝසුවක් හඳුන්වා දී තිබෙනවා. මීට පෙර කථා වන චාර්ලස් ඩිකන්ස් ගේ "නත්තල් ගීතයක් (A Christmas Carol) වැනි කතන්දර තුළ තාක්ෂණික විද්‍යාත්මක නොවන කාල තරණයන් අන්තර්ගත වී තිබෙනවා. ඉතිහාසත්මකව, දින ගණනක් පසු පසට යාමේ සංකල්පය හින්දූන්ගේ පුරාණ කථා තුළ ඇත(මහාභාරත වැනි). වර්තමානයේ දියුණු තාක්ෂණය සහ විශ්වය තුල උසස් විද්‍යාඥයන්ගේ අදහසට අනුව, කාල තරණයේ සත්‍යතාව විස්තරාත්මකව විද්‍යා ප්‍රබන්ධ රචිකයන්, දර්ශන වාදීන්, සහ භෞතික විද්‍යාඥයන් පැහැදිලි කර තිබෙනවා.
 
== See also ==
"https://si.wikipedia.org/wiki/කාල_තරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි