"කාල තරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''කාල තරණය''' යනු කාලයේ කිසියම් නිශ්චිත ලක්ෂ්‍ය දෙකක් තුළ සංචරණය කිරීම යන සංකල්පයයි. අවකාශයේසාමාන්‍ය කිසියම්සංකල්පය නිශ්චිතඅනුව ලක්ෂ්‍යගමන් දෙකක්කරන්නා තුලමිනිසෙක් වන අතර මනඃකල්පිත යන්ත්‍රයක් ලෙස හඳුන්වනවන කාල යන්ත්‍රයක් භාවිතයෙන් සංචරණය කිරීමයිකරයි. කාල තරණය දර්ශන වාදය සහ ප්‍රබන්ධ වල හඳුනාගත් සංකල්පයකි,නමුත් කාලයේ යම් අභිමත ස්ථානයක් යනු භෞතික විද්‍යාවේ ඉතා සීමිත සීමාවක් තුළ පවතින ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවට හා අයින්ස්ටයින්ගේ රෝසන් පාලමට පමණක් සම්බන්ධ වන්නකි. ඇතැම් විට මෙම පටු සීමාව ඉතා පළල් අර්ථයක් විය හැකිය. උදාහරණයක් ලෙස අනාගත කාලයට සංචරණය කිරීම (අතීතයට නොවෙයි) හරහා කාලයේ පළල් වීම භෞතික විද්‍යාවේ අත්භූත බව මනාව පිළිබිඹු කරන අතර මිලි තත්පර ගණන් වලින් පමණක් දැනට අජටාකාශගාමීන් විසින් මෙය අත්විඳ ඇත. ඉතා නිරවද්‍ය ඔරලෝසුවක් පෘථිවිය මත ඔරලෝසුවක් සමඟ සංසන්දනය මගින් ඔවුන් මෙය තහවුරු කරගෙන ඇත. වසර ගණනාවක් අනාගත කාලය වෙත සංචරණය සදහා ආසන්න වශයෙන් ආලෝකයේ වේගයෙන් සංචරණය කළ යුතුය (රවුමට), නමුත් දැනට ප්‍රායෝගිකව මිනිස් වාහනයකට මෙය කළ නොහැක.
 
එච්. ජී. වේල්ස් මහතා විසින් 1895 දී රචිත "කාල යන්ත්‍රය(The Time Machine)" නැමැති විද්‍යා ප්‍රබන්ධ කෘතිය කාලතරණ සංකල්පයේ පොදු මනඃකල්පනයට සාධක වී ඇත, නමුත් පෙර කෙටි කථාවක් වන එඩ්වඩ් පේජ් මිචෙල් මහතාගේ "පසුපසට යන ඔරලෝසුව(The Clock That Went Backward) තුළ මිනිසුන් තිදෙනෙකුට කාලය තුල අතීතයට(පසුපසට) යා හැකි අනිර්දිෂ්ඨ ඔරලෝසුවක් හඳුන්වා දී තිබෙනවා. මීට පෙර කථා වන චාර්ලස් ඩිකන්ස් ගේ "නත්තල් ගීතයක් (A Christmas Carol) වැනි කතන්දර තුළ තාක්ෂණික විද්‍යාත්මක නොවන කාල තරණයන් අන්තර්ගත වී තිබෙනවා. ඉතිහාසත්මකව, දින ගණනක් පසු පසට යාමේ සංකල්පය හින්දූන්ගේ පුරාණ කථා තුළ ඇත(මහාභාරත වැනි). වර්තමානයේ දියුණු තාක්ෂණය සහ විශ්වය තුල උසස් විද්‍යාඥයන්ගේ අදහසට අනුව, කාල තරණයේ සත්‍යතාව විස්තරාත්මකව විද්‍යා ප්‍රබන්ධ රචිකයන්, දර්ශන වාදීන්, සහ භෞතික විද්‍යාඥයන් පැහැදිලි කර තිබෙනවා.
"https://si.wikipedia.org/wiki/කාල_තරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි