"එක්සත් රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
එක්සත් රාජධානිය [[සංවර්ධිත රට|සංවර්ධිත රටක්]] වන අතර එය දළ ‍ජාතික නිෂ්පාදිතය අතින් ලොව හයවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. මෙය ලොව මුලින්ම [[කාර්මීකරණය]] වූ රට මෙන් ම 19 ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ලොව අංක එකේ බලවතා ලෙසද විරුදාවලි ලබා තිබුණි. නමුත් ලෝක යුද්ධ දෙකේ දී සිදුවූ අලාභ හානි සහ 20 වැනි සියවස අගභාගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩාවැටීමත් සමග එක්සත් රාජධානියේ ගෝලීය බලපෑම අඩු විය.
 
{|අගනුවර සහ විශාලතම නරගය - ලන්ඩනය - 51 0 301 N00 7 1w |
|රාජ්‍ය භාෂාව - ඉංග්‍රීසි |
|පිළිගන් ප්‍රාදේශීය භාෂා - අයිර්ෂ් අල්ස්ටර් ස්කොට්, ස්කොටිෂ්, ගේලික්, ස්කොට්, වෙල්ෂ්, කොර්නිෂ්|}
 
ජන වර්ග ( 2001 - එ.රාජධානි ජන වර්ග ලැයිස්තුව ) – 92.1% සුදු
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/336405" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි