"ඝන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ශ්වෙත ඝන අවස්ථාව සිට ඝන දක්වා පිටු ගෙන යන ලදී
පිටුව හිස් කෙරිණි
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Insulincrystals.jpg|thumb|300px|Single crystalline form of solid [[Insulin]].]]
'''ඝන''' යනු පදාර්ථයේ එක් අවස්ථාවක් වන අතර එය [පරිමාව|පරිමාවේ]] හා හැඩයේ වෙනස්වීම්වලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. අන්වීක්ෂීය ලෙස නිරීක්ෂණය කළ විට ඝනයන්ට පහත දැක්වෙන ගුණ ඇත.
 
* අණුවේ පරමාණු එකට ළංව ඇසිරී ඇත.
* මෙම සංඝටක මූලද්‍රව්‍යවලට නියමිත ස්ථානයක් ඊට අදාලව ඇත. මෙය ඝනයේ දෘඪතාව ‍කෙරෙහි බලපායි. ඛනිජ විද්‍යාව හා ස්ඵටික විද්‍යාවේ ස්පටික දැලිසක් යනු එයමට ආවේණික පරමාණු දැලිසක ස්ථානගත වීමයි.ස්පටික ආකෘතිය ඒකක කෝෂවලින් තැනුනකි. පරමාණු කිහිපයක් සුවිශේෂී අයුරකට ස්ථානගනී. එය අයනිකව ත්‍රිමාණ දැලිස පැතිරෙමින් පවතින්නකි. ඒකකයක් අතර පවතින පරතරය දැලිස් පරාමිති ලෙස හදුන්වයි. ස්පටිකයේ සමමිතික ගුණ එහි අවකාශ කාණ්ඩයේ අන්තර්ගත ‍ෙ‍ව්. ස්පටික ආකෘතිය හා සමමිතිය එහි නිශ්චිත ගුණ කිහිපයක් කෙරෙහි ප්‍රධාන කාර්යක් ඉටු කරයි. ඒවා නම් බෙත්ම , ඉලෙක්ට්‍රොනික ආකෘතිය හා ප්‍රකාශ වේ.
* ප්‍රමාණවත් බලයක් යෙදුවහොත් මෙම ගුණවලට බාධා පැමිණිය හැක. එසේ වනුයේ ස්ථිර විදර්ශනයට ලක්වන බැවිනි.
* ඝනවලට තාප ශක්තියක් ඇති බැවින් එහි පරමාණු ඉතා සෙමින් කම්පනයට භාජනය වේ. එම නිසා මෙම පරමාණු තිබුණු තත්වයට පත් කිරීම සාමාන්‍ය තත්ව යටතේ සිදු කළ නොහැක.
 
ඝන සමග කටයුතු කරන [[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවේ]] අංශය ඝන - අවස්ථා භෞතික ලෙස කියනු ලැබේ. එය solid state physics ද්‍රව්‍ය විද්‍යාව මූලික වශයෙන් ඝනවල ශක්තිය හා අවස්ථා විපර්යාස යන ගුණ පිළිබදව සලකා බලයි. එය ඝන - අවස්ථා භෞතික විද්‍යාව සමග බොහෝ සෙයින් එකට යයි. ඝන - අවස්ථා රසායන විද්‍යාවේ මෙම ක්ෂේත්‍ර 2 සමග එකට යයි. නමුත් එය නවීන සංයෝග සෑදීම අත්‍යාවශ්‍ය වේ.
 
සැහැල්ලුම ඝනය වනුයේ ‘[[එයරෝජෙල්]]’ නිෂ්පාදිත සැහැල්ලුතම එයරෝජෙල් හි ඝනත්වය 1.9mg/cm3 හෝ 1.9 kg/m3 ජලයේ ඝනත්වයෙන් 530න් 1කි. (1/530)
 
[[ප්‍රවර්ගය:පදාර්ථය]]
"https://si.wikipedia.org/wiki/ඝන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි