"ග්‍රෙගරි දින දසුන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 203.115.7.210 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Singhalawap ගේ අවසන් අනුවාදය වෙත ප්‍රත...
No edit summary
1 පේළිය:
'''බටහිර දින දසුන''' හෝ '''ක්‍රිස්තියානි දින දසුන''' ලෙසින්ද හැඳින්වෙන '''ග්‍රෙගරි දින දසුන''' යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු [[සිවිල් දින දසුන|සිවිල් දින දසුනයි.]] ‍ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.<ref>[http://www.usno.navy.mil/USNO/astronomical-applications/astronomical-information-center/calendars Introduction to Calendars]. [[United States Naval Observatory]]. Accessed 15 January 2009.</ref> 1852 වර්ෂයෙහිදී 8 වන ගේ‍රගරි පාප් වහන්ෙස් විසින් එය නිර්මාණය කළ බැවින් එකී නාමයෙන් ප්‍රසිද්ධ වී අැත. මෙම දින දර්ශනය 1952 දී ජූලියන් දින දර්ශනය දක්වා වැඩි දියුණු කොට අැත. එහිදී වර්ෂයක දිග ප්‍රමාණයෙහි නිරවද්‍යතාව 0.002% ලෙස දැක්වෙයි.
 
 
"https://si.wikipedia.org/wiki/ග්‍රෙගරි_දින_දසුන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි