"වොලිබෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 2 edits by 175.157.169.196 (talk) to last revision by 112.134.182.99. (TW)
22 පේළිය:
== වොලිබෝල් ක්‍රීඩාවේ උපත ==
[[ගොනුව:William G. Morgan.jpg|thumb|right|150 px|විලියම් ජී. මෝගන්]]
1895 පෙබරවාරි 9 වන දින ඇ.එ. ජනපදයේ Massachusetts හිදී තරණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගන් විසින් මින්ටොනෙට් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය ක්‍රීඩාවේ සමහර ලක්ෂණ ටෙනිස් සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) Massachusetts හි Springfield නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන පැසිපන්දු ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. Mignonette (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු මලල ක්‍රීඩාමය පුහුණුවක් අවශ්‍යවන අතර ,පැසිපන්දු තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී.
 
විලියම් ජී. මොගන් විසින් සටහන් කර ඇති පරිදි මුල්ම නීති වන්නේ අඩි 6ය් අඟල් 6ක් උස (මීටර්1.98) දැලක්, වර්ග අඩි 25 x 50 (වර්ග මීටර් 7.6 x 15.2) ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩකයින් ඕනෑම සංඛ්‍යාවක්ය. එක් තරඟයක් සෑම පන්දුවාරයකදීම එක් කණ්ඩායමකට ආරම්භක පන්දුව පිරිනැමීම් 3ක් ලැබෙන පන්දු වාර 9කින් සමන්විතය. එමෙන්ම කණ්ඩායම් 2කටම පන්දුව විරුද්ධ පැත්තට යැවීමට පෙර පන්දුවට ඕනෑම වාර ගණනක් පහර දීමට අවස්ථාව ‍ලැබේ. ආරම්භයේදී පන්දුව පිරිනැමීමේදී සිදුවන වැරදිමකදී දෙවන වරටද උත්සාහ කළ හැකිය. ආරම්භක පන්දු පිරි නැමීමේ උත්සාහයේදී හැර,දැලට පන්දුවෙන් ගැසීම ක්‍රීඩා නීතිවලට විරුද්ධ ලෙස සැලකේ. මෙමගින් එක් ලකුණක් අහිමි වීම හෝ (side out)විය හැක.
"https://si.wikipedia.org/wiki/වොලිබෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි