"සයිනය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('{{other uses}} {{Infobox mathematics function | name = සයිනය | image = Sine one period.svg | parity=odd |domain=...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
'''සයිනය''' යනු [[ගණිතය|ගණිතයේ]] දී භාවිතා වන, [[කෝණය|කෝණයක]] [[ත්‍රිකෝණමිතික ශ්‍රිතය|ත්‍රිකෝණමිතික ශ්‍රිතයකි]]. කෝණයක සයින අගය [[ඍජුකෝණික ත්‍රිකෝණය|ඍජුකෝණික ත්‍රිකෝණයක]] සන්දර්භය සමඟ නිර්වචනය කළ හැකි අතර එනම් එය: නිරූපිත කෝණය සඳහා සම්මුඛ ව පිහිටා ඇති පාදයේ දිග [[කර්ණය|ත්‍රිකෝණයේ දිගම පාදයේ]] (හෙවත් කර්ණයේ) දිගින් බෙදීමේ දී ලැබෙන අනුපාතය ලෙස යි.
 
== ඍජුකෝණික ත්‍රිකෝණ අර්ථ දැක්වීම ==
ඕනෑම [[සමරූපී ත්‍රිකෝණ]] කිහිපයක් ගත්විට පාද වල දිගෙහි අනුපාතයන් සමාන වෙයි. උදාහරණ ලෙස, කර්ණය දෙගුණයක් දිගු වී නම්, අනෙක් පාදයන්ට ද එයම සිදු වේ. එබැවින් කෝණයේ විශාලත්වය මත පමණක් රඳා පවතින්නා වූ මෙම ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අනුපාතයන් අනුපිළිවෙලින් මෙසේ දැක්වේ: (රූපය බලන්න) '''සයින්''' ශ්‍රිතයේ දී පහත ගැටලුවේ කර්ණය හා ''A'' කෝණයට "සම්මුඛ" පාදය අතර අනුපාතය; කර්ණය හා "බද්ධ" පාදය අතර අනුපාතය ('''[[කෝසයිනය]]'''); "සම්මුඛ" හා "බද්ධ" පාද අතර අනුපාතය ('''[[ටැංජනය]]''').

සංස්කරණ

1,409

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/335781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි