"බෞද්ධ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
1 පේළිය:
මෙහි කාලවකවානු පිළිබඳව ඇත්තේ දළ අනුමානයන්ය.
{| class="wikitable"
|-
Line 61 ⟶ 62:
|ක්‍රි.ව. 320 - 467
|නාලන්දා විශ්වවිද්‍යාලය
|ක්‍රි.ව.399 -414 'පා හියං' දේශාටනය
|-
|5 වන සියවස
Line 69 ⟶ 70:
|
|අටුවා පරිවර්‍තනය
|බු.ව. 953-975 මහානාම රජ යුගයේදී අනුරාධපුර මහාවිහාරයේදී ,
බුද්ධඝෝෂ හිමි ප්‍රමුඛව හෙළ අටුවා ඇසුරෙන් පාළි අටුවා ග්‍රන්තග්‍රන්ථ සැකසීම.
|-
|ක්‍රි.ව. 464
|බුද්ධබද්‍ර හිමි.
|චීන ෂැඹලින් විහාරය
|-
|ක්‍රි.ව. 527
|බෝධිධර්ම හිමි.
|චීන ධර්මප්‍රචාරය
|-
|7 වන සියවස
|ටිබෙටය
|ධර්මය හදුන්වාදීම
|-
|8 වන සියවස
|සිකීමය හා භූතානයට
|ධර්මය හදුන්වාදීම
|-
|ක්‍රි.ව. 760
|බොරොබදූර් විහාරනිර්‍මනය
|ඉන්දුනීසියාව
|-
|ක්‍රි.ව. 1044 - 1077
|බුරුමයට උපසම්පදාව
|ශ්‍රී ලංකාවෙන් බුරුමයට පොලොන්නරු යුගය.
|-
|ක්‍රි.ව. 1057
|තායිලන්තයට
|ශ්‍රී ලංකාවෙන් උපසම්පදාව ගෙනයෑම
|-
|ක්‍රි.ව. 1236
|කාන්චිපුරමට
|"
|-
|ක්‍රි.ව. 1391-1474
|පලමු දළයි ලාමා
|ටිබෙටය
|-
|ක්‍රි.ව. 1405-1431
|චීන ආක්‍රමණ
|අද්මිරල් සෙන් හූ ගේ මුහුදු ගවේශන
|-
|ක්‍රි.ව. 1505 -
|යුරොපා ආක්‍රමණ
|
|-
|ක්‍රි.ව. 1753
|සියම් නිකාය පිහිටුවීම
|තායිලන්තයෙන් උපසම්පදාව රැගෙන ඒම.
|-
|ක්‍රි.ව. 1879
|5 වන සංගායනාව ?
|මණ්ඩලේ නුවර
|-
|ක්‍රි.ව. 1893
|ලෝක ආගම් පාර්ලිමේන්තුව
|අනගාරික ධර්‍මපාල තුමා ගේ සහභාගිත්වය.
|-
|ක්‍රි.ව. 1896
|ලුම්බිණිය සොයාගැනීම
|අශෝක කුලුණ සොයාගැනීම.
|-
|ක්‍රි.ව. 1949
|මහාබෝධි විහාරය
|නැවත බෞද්ධ අයිතියට තහවුරුවීම
|-
|ක්‍රි.ව. 1954
|6 වන ධර්‍ම සංගායනාව
|බු.ව. 2500 සම්බුද්ධ ජයන්තිය - ඡට්ට ධර්‍ම සංගායනාව. බුරුම අගමැති ඌ නූ මැතිතුමා අනුග්‍රහයෙන්
|}
විස්තර සඳහා [[ධර්ම_සංගායනා]]
"https://si.wikipedia.org/wiki/බෞද්ධ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි