"බෞද්ධ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
3 පේළිය:
! කාළ පරාසය !!සිදුවීම!! විස්තර
|-
|ක්‍රි.පූ. 563|| සිද්ධර්ථ කුමාර උපත || කාළය දළ අනුමානයකි.
|-
| ක්‍රි.පූ. 528 || බුද්ධත්වය || "
|-
| ක්‍රි.පූ. 483 || පරිනිර්වානය || "
|-
|ක්‍රි.පූ. 483
|ප්‍රතම ධර්‍ම සංගායනාව
|පිරිනිවී තෙමසක් ගතවී, මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් රජගහනුවරදී
ධර්‍මය නිකාය 5 කට බෙදා හාණක පරපුරට පැවරීම.
|-
|ක්‍රි.පූ. 393 - 365
|2 වන ධර්‍ම සංගායනාව
|පිරිනිවී වර්‍ෂ 100 කින්, (බු.ව. 90-118 අතරදී), කොසඹෑනුවරසබ්බකාමී ගෝසිතාරාමයේදීමහරහතන් වහන්සේ ප්‍රධානව කාලාශෝක රජසමය,
අකප්පිය දශ වස්තූව මත - ස්ථවිරවාද හා වඡ්ජිපුත්තක මහාසංගික නිකායන් බිහිවීම.
 
පරිවාර, අභිධර්‍ම ප්‍රකරණ 6, පටිසම්භිදාමග්ග, නිද්දේස හා ජාතක යන කොටස් සැකසීම. (දීපවංශය පරිදි)
|-
|ක්‍රි.පූ. 250
|3 වන ධර්‍ම සංගායනාව
|බු.ව. 235 දී, මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධාන<ref>https://si.wikipedia.org/wiki/ධර්ම_සංගායනා</ref><ref>තුන්වන ධර්ම සංගායනාව
</ref> කථාවත්ථුපකරණය සැකසීම.
</ref>
ථෙරවදී පාලි ත්‍රිපිටක වර්‍ගකරණය. අශෝක ධර්‍මදූත සේවාව.
|-
|ක්‍රි.පූ. 220
|මහින්දාගමනය
|හෙල අටුවා සැකසීම
|-
|ක්‍රි.පූ. 150
|මිලිදු නාගසේන සංවාදය
|
|-
|ක්‍රි.පූ. 29-17
|පෙලදහම ග්‍රන්ථාරූඩ කිරීම
|බු.ව. 440දී - වට්ටගාමිණී රාජසමය
|-
|ක්‍රි.පූ. 2
|චීනයට බුදුදහම පැතිරීම
|
|-
|ක්‍රි.ව. 67
|"
|කාෂ්‍යප ධර්මරක්ෂ හිමි
|-
|ක්‍රි.ව. 78 -101
|4 වන ධර්‍ම සංගායනාව
|කුෂාණ කණිෂ්ක රාජසමය, ජලන්දරයදී
|-
|ක්‍රි.ව. 296
|චීන ග්‍රන්තාරූඩය
|
|-
|3 වන සියවස
|කොරියාවට ධර්‍මයප්‍රචාරය
|
|-
|ක්‍රි.ව. 320 - 467
|නාලන්දා විශ්වවිද්‍යාලය
|ක්‍රි.ව.399 -414 'පා හියං' දේශාටනය
|-
|5 වන සියවස
|දඹුලු ස්ථූපය නිර්මාණය
|
|-
|
|අටුවා පරිවර්‍තනය
|බු.ව. 953-975 මහානාම රජ යුගයේදී අනුරාධපුර මහාවිහාරයේදී බුද්ධඝෝෂ හිමි ප්‍රමුඛව හෙළ අටුවා ඇසුරෙන් පාළි අටුවා ග්‍රන්ත සැකසීම.
|}
විස්තර සඳහා [[ධර්ම_සංගායනා]]
"https://si.wikipedia.org/wiki/බෞද්ධ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි