"එක්සත් ජාතික පක්‍ෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
website = {{url|www.unp.lk}}
}}
'''යු.එන්.පී.''' හෝ '''එ.ජා.ප.''' ලෙස බොහෝවිට හැඳින්වෙන '''එක්සත් ජාතික පක්ෂය''' [[English Language|ඉංග්‍රීසි]]: United National Party (ශබ්ද නැගීම ''යුනයිටඩ් නැෂනල් පාටි'' ), [[Tamil language|දෙමළ]]: ஐக்கிய தேசியக் கட்சி (ශබ්ද නැගීම ''ඓක්කීය දේසීය කච්චි'' ), [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන [[දේශපාලන පක්ෂය]] කි . [[රනිල් වික්‍රමසිංහ]] ගේ නායකත්වය යටතේ මෙම පක්ෂය දැනට [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේලංකා]] රජයේ ප්‍රධාන විපක්ෂයකොටස්කරුවා ලෙසද අග්‍රාමාත්‍ය ධූරය හිමි පක්ෂය ලෙසලෙසද ක්‍රියාකරයි. දකුණට බර, ව්‍යාපාරිකයනට හිතැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන පක්ෂයක් ලෙස එ. ජා. ප. සැලකේ.
 
[[2004]] [[අප්‍රේල් 2]] දින පැවැත්වූ, ශ්‍රී ලංකාවේ [[ව්‍යවස්ථාදායකය]] සඳහා වූ අවසන් [[ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක මැතිවරණය, 2004|මැතිවරණ‍යෙහි]] දී, මහජන ඡන්දයෙන් 37.8% හා පාර්ලිමේන්තුවේ ආසන 225 අතුරින් 82 ක් දිනා ගැනීමට සමත් වූ [[එක්සත් ජාතික පෙරමුණ]] හි ප්‍රමුඛ කොටස් කරු වූයේ එ. ජා. ප. යයි. ඡන්දයෙන් 45.60% ක් දිනා ගත් වාමාංශයට බර පක්ෂ එකමුතුවක් වන [[එක්සත් ජනතා නිදහස් සන්ධානය]] ට පමණක් එය දෙවැනි විය . ඉහතදී 2001 දෙසැම්බර සිට 2004 අප්‍රේල් දක්වා, එයට ආසන 109 ක් හිමි ව තිබියදී, රනිල් වික්‍රමසිංහ [[අගමැති]] තනතුරෙහි හොබවා තබමින් පාර්ලිමේන්තුවෙහි බහුතතරය භුක්ති විඳීමට එ. ජා. පෙරමුණ ට හැකි විය. මින් ඉහතදී 1947 සිට 1956 දක්වාද, 1965 සිට 1970 දක්වා සහ 1977 සිට 1994 දක්වාද අනතුරුව 2015 ජනවාරි 8 සිට මේ දක්වාද, ආණ්ඩු පක්ෂය ලෙස හෝ ආණ්ඩු පක්ෂ එකමුතුවක කොටස් කරුවෙකු ලෙස හෝ රාජ්‍ය පාලනය සිදුකිරීමට එ. ජා. ප. සමත් වී ඇත. (ඉහතදී ලංකාව ලෙස හැඳින්වුනු) ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගතවූ වසර 59 අතුරින් මුළුමනින් වසර 33 ක කාලයක් තුල රට පාලනය කිරීමට එ. ජා. ප. යට වරම් ලැබී ඇත. 1978 දී ස්ථාපිත විධායක [[ශ්‍රී ලංකාවේ ජනාධිපති | ජනාධිපතිධූරය]] 1994 දක්වා හැසිරවීමටද එ. ජා. ප. යට හැකි විය.
 
වර්ෂ 2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයෙන් එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට එ.ජා.ප.යේ පූර්ණ සහය ලබාදුන් පොදු අපේක්ෂක [[මෛත්‍රිපාල සිරිසේන]] මහතා සමත් වීමත් සමග මැතිවරණ ප්‍රකාශය අනුව එජාප නායක [[රනිල් වික්‍රමසිංහ]] මහතා තෙවන වතාවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය ධූරයට පත්කෙරිණි.
 
[[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] ට වඩා [[මධ්‍යස්ථමතධාරිත්වය|මධ්‍යස්ථමතධාරි]] ලෙස පෙනුනද එ. ජා. ප. [[නව-ලිබරල් වාදී]] හා වෙ‍ෙළඳ පොළ විසින් මෙහෙයවෙන ආර්ථිකයකට බොහෝ ඇළුම් කරන ප්‍රජාතාන්න්‍රික සමාජවාදී පක්ෂයකි{{Fact|date=October 2007}}. සංසන්දනාත්මකව බලන කල එ. ජා. ප. ය දක්ෂිණාංශයට බර වන අතර [[ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර සංගමය]] හි සාමාජිකත්වය දරයි.
Line 47 ⟶ 49:
 
==වර්තමාන තත්වය==
යූ.එන්.පී. රජයේ අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ 2004 මුල දී එක්සත් ජනතා නිදහස් සංධානය (UPFA) යූ.එන්.එෆ්.ඒ ගොඩ නඟන ලදී. කුමාරතුංග 2004 පෙබරවාරි දී මානවමනාව සැලසුම් කළ ප්‍රකාශයක් කරමින් පැය 24 ක් ඇතුළත ජාතික ඒකාබද්ධතාවය ආරක්ෂා කිරීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය.
අනතුරුව 2004 වසරේ අප්‍රේල් 2 පැවැති මැතිවරණයේ දී (UPFA) විසින් එක්සත් ජාතික පක්ෂය පරාජය කරන ලදී. වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රැඳිනි.
 
නොවැම්බර් 17 පැවැති ජනාධිපතිවරණ ඡන්දයේ දී 48.43% සම්පූර්ණ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් අපේක්ෂක රනිල් වික්‍රමසිංහ දෙවැනි තැනට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ රනිල් වික්‍රමසිංහ පරාජයට පත්වීම සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමයි. එල්.ටී.ටී.ඊ. නීති විරෝධී බිය ගැන්වීම් නතර වී උතුරේ හා නැගෙනහිර කොටසකත් ජනතාව මැතිවරණ ඡන්ද දැමීමෙන් වැලකී නොසිටියා නම් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනවා යන්න පැතුරුණු මතවාදයක් විය. රනිල් වික්‍රමසිංහ සුළු ජාතීන් (දෙමළ සහ මුස්ලිම්) දිනා සිටිය ද බහුතරය සිංහල ප්‍රජාවක් දිනා ගැනීමට අසමත් වී ඇත.
 
වර්තමානයේඑක දිගට සිදුවූ මැතිවරණ පරාජයන් සමග එක්සත් ජාතික පක්ෂ නායකත්ව ධූරයෙන් පහත හෙලීමේනෙරපීමේ පීඩනයකට වික්‍රමසිංහ මුහුණ දෙයිදී සිටියද, 2015 දී යලිත් වරක් ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත්විය.
 
2007 මුල දී එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 18ක් මහින්ද රාජපක්ෂගේ සන්ධාන ආණ්ඩුවට එක්විය. ඔවුන් සියල්ලන්ටම ඇමැති හා නියෝජිත ඇමති පදවි දුනි. එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායකයා හා ජනාධිපති අතර 2006 අග දී අත්සන් කළ අව‍බෝධතා ගිවිසුමේ වලංගුතාවයක් නොමැති වීමෙන් දේශපාලනික අර්බුදයක් මතුවිණි. මෙම සිදුවීම පුවත්පත් මඟින් හැඳින්වූයේ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කීප දෙනෙක්ම සඳහන් කළේ පාලනය විපක්ෂට යාමත් ඇමතිවරු විශාල ප්‍රමාණයක කැබිනට් මණ්ඩලයක් බවට අමාත්‍යය මණ්ඩලයට පත් වූ බවයි. 2007 පෙබරවාරි 9 දින අලුත් දේශපාලනික සිදුවීම, එම තත්වය ගැන අදහස් දැක්වූ ඇමතිවරු තිදෙනෙක් ඇමති ධූරවලින් නෙරපා දමන ලදී.
 
2015දි පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුට මූලික සහාය ලබාදුන් එජාපයට ආණ්ඩු බලයත් අග්‍රාමාත්‍ය ධූරයත් ප්‍රදානය කරන ලදී.
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතික_පක්‍ෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි