"ශල්‍යවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Revert vandalism
+img
1 පේළිය:
[[ගොනුව:Surgeon operating, Fitzsimons Army Medical Center, circa 1990.JPEG|thumb| හෘදඋරස් රෝග පිළිබද ශල්‍ය වෛද්‍ය වරයෙකු විසින් හෘද්ධයේ ද්විතුන්ඩ කපාට අළුත් වැඩියා කිරීමේ සැත්කමක යෙදී සිටින අයුරැ]]
[[Image:Acquapendente - Operationes chirurgicae, 1685 - 2984755.tif|thumb|[[Hieronymus Fabricius]], ''Operationes chirurgicae'', 1685]]
ශල්‍ය වෛද්‍ය විද්‍යාව යනු රෝගී වු හෝ අණතුරැ මගින් තුවාල වූ රෝගීන් සදහා ප්‍රතිකාර කිරීම හෝ පරීක්ෂණ කිරීම සදහා සැත්කම් මාර්ගයෙන් හෝ නොයෙකුත් උපකරණ භාවිතා කිරීම මගින් රෝගීන් ගේ ශරීර ක්‍රියාකාරිත්වය හෝ පෙනුම යථාතත්ත්වයට ගැනීම සදහා සිදුකරන වෛද්‍ය විද්‍යාවේ එක් විශේෂිත වූ අංගයකි. ශල්‍ය යන වචනයෙන් පිලිබිඹු වන්නේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවට අයත් යන්නයි. උදා - ශල්ය උපකරණ, ශල්‍ය හෙද නිළධාරී, සැත්කම් කිරීම මිනිසුන් හෝ සතුන්ට පවා සිදු කෙරේ. ශල්‍ය කර්මයක් විනාඩි කිහිපයක සිට පැය ගණනක් දක්වා වුවද සිදු කළ හැකිය. නමුත් යම්කිසි රෝගයකට ප්‍රතිකාරකයක් ලෙස කාලයක් මුලුල්ලේ සිදුකරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැත්කම් සිදු කරනු නොලබේ. ශල්ය යන වචනය සැත්කමක් සිදුකරන ස්ථානය යන්න අර්ථ දැක්වීම සදහා යොදාගැනේ.
 
"https://si.wikipedia.org/wiki/ශල්‍යවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි