"යථාර්ථය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
32 පේළිය:
ප්ලේටෝට අනුව -ඔහුගේ විකල්පනය වූයේ ඥානය නම් ප්‍රත්‍යක්ෂ්‍ය නොව අනුස්මෘතිය යැයි කියාය.<ref>https:\\si.wikipedia.org/wiki/ප්ලේටෝ</ref>
 
ඔහුගේ සුප්‍රසිද්ධ [[ප්ලේටෝ ගේ ගුහාවේ දෘෂ්ටාන්තය|ලෙන් උපමාව]] අනුව යථාර්ථාවබෝධය උපන්ගෙයි සිරකුටියකින් නිදහස්වීමක් ලෙස පෙන්වා දෙයි.<ref name=":0">https://si.wikipedia.org/wiki/ප්ලේටෝ - ලෙන් උපමාව</ref>
 
<br />"ප්ලේටෝ සිය දර්ශනය ඉදිරිපත් කරන්නේ ඥාන විභාගය, සත්භාවවේදය, ආචාර ධර්ම හා රසඥානය යනාදියෙන් පාරභෞතිකව ලෝකය වටහා ගන්නා ආකාරයක් හැටියටයි. ප්ලේටෝ ට පසුකාලීන ව එන සියලු දාර්ශනිකයන් කරන්නේ මේ දර්ශනික සම්ප්‍රදායෙන් මිනිසා නැමති සිරකරුවා අන්ධකාරයෙන්, මායාවෙන් හා අසත්‍ය නැමති වහල් භාවයන් වලින් මුදවන්නට ගන්නා දාර්ශනික උත්සාහයන් යැයි සැලකේ."<ref name=":0" /><br />
"https://si.wikipedia.org/wiki/යථාර්ථය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි