"ක්‍රීඩා එන්ජින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''ක්‍රීඩා එන්ජිමක්''' යනු රියල් ටයිම් (Real – time) ග්‍රැෆික්වලින් යුක්ත වූ අන්තර් ක්‍රියාකාරී යෙදුමක හෝ පරිගණක වීඩියෝ ක්‍රීඩාවක සංරචකයක් වූ හර මෘදුකාංගයකි.එය එහි දියුණු කිරීම සරළ කරන හා ක්‍රීඩා කොන්සෝල් හා ලිනක්ස් , මැක් OS X හා මයික්‍රොසොෆ්ට් වින්ඩොස් වැනි මෙහෙයුම් පද්ධති වැනි බහු වේදිකා මත ධාවනය වීමට හැකියාව ලබා දෙන තාක්ෂණික ක්‍රම සපයයි. ක්‍රීඩා එන්ජින් මගින් සාමාන්‍යයෙන් ලබා දෙන හර ක්‍රියාකාරීත්වයන්ට 2D හා 3D ග්‍රැෆික්ස් සඳහා වූ විදැහුම් එන්ජින් , භෞතික විද්‍යාත්මක එන්ජින් හෝ ගැටුම් අනාවාරකය (හා ගැටුම් ප්‍රතිචාරකය , ශබ්ද උපදේශාවලීකරණය, සජීවීකරණ, කෘත්‍රීම බුද්ධිය, විශාලගත කිරීම් , දහර ගත කිරීම (Streaming) , මතක කළමනාකරණය , ත්‍රේඩින්ග් හා දර්ශන සටහන් ඇතුළත් වේ. ක්‍රීඩා නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය විවිධ ක්‍රීඩා නිපදවීම සඳහා එකම ක්‍රීඩා එන්ජිම නැවත නැවත භාවිතය නිසා සීඝ්‍රයෙන් වාණිජකරණයට භාජනය වී ඇත‍.
 
==විනෝදාශ්වාදීන්==
"https://si.wikipedia.org/wiki/ක්‍රීඩා_එන්ජින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි