"තුරඟ තරග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
29 පේළිය:
 
පවත්වන ආකෘතිය අනුව තුරඟ තරග විවිධ ස්වරූප ගනියි. බොහෝවිට, ඔවුන්ගේම සුවිශේෂ තුරඟ තරග [[සම්ප්‍රදාය| සම්ප්‍රදායන්]], රටවල් විසින් විකාස කර ගෙන ඇත. ප්‍රභේදනයන්ට අයත් වන්නේ, තරග සඳහා විශේෂිත [[අභිජාති|අභිජාතීන්]] පමණක් යොදා ගැනීම, බාධක මතින් අසුන් දිවවීම, විවිධ දුර ප්‍රමාණයන් ඔස්සේ අසුන් දිවවීම, විවිධ [[මං තීරු පෘෂ්ඨය|මං තීරු පෘෂ්ඨයන්]] ඔස්සේ අසුන් දිවවීම සහ විවිධ [[අසුන්ගේ ගමන් ලීලාව |ගමන් ලීලා]] සමගින් අසුන් දිවවීම වෙති.
 
සමහරවිට අසුන් තරගයෙහි යොදවන්නේ හුදෙක් ක්‍රීඩාවක් වශයෙන් පමණක් වුවද, තුරඟ තරගයන්හී ප්‍රධාන උනන්දුව සහ ආර්ථික වැදගත්කම රඳා පවතින්නේ එය හා බැඳි [[සූදුව#පරින්‍යෝන්‍ය ඔට්ටු ඇල්ලීම|සූදුව]] මත වන අතර, <ref name=GamblingImpactStudy/> මෙම ක්‍රියාකාරිත්වය විසින් 2008 වසරෙහිදී US$115 බිලියන පමණ ලෝක-ව්‍යාප්ත වෙළෙඳ පොළක් ජනිත කරලීය.<ref name=Intfed/>
"https://si.wikipedia.org/wiki/තුරඟ_තරග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි