"තුරඟ තරග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
28 පේළිය:
'''තුරඟ තරග''' යනු, [[තුරඟවේදය |අශ්වයන් සම්බන්ධ]] [[ක්‍රීඩාව|ක්‍රීඩාවක්]] වන අතර, එහිදී [[වේදුරුවන්]] දෙදෙනෙකු හෝ වැඩි දෙනෙක්, නියමිත දුරක් තුල තරගයට අසුන් දුවවති. සමස්ත ක්‍රීඩා අතුරින් වඩාත් පුරාතන ඒවා අතුරින් එකක් වන එහි, මූලික සාධ්‍යය - නියමිත ගමන් මගෙහි හෝ දුරෙහි හෝ වේගවත්ම වන්නේ කුමන අසුන් දෙදෙනා හෝ කිහිප දෙනාද යන බව හඳුනාගැනීම සඳහා - , ආදිතම කාලයන්හී පටන් නොවෙනස්ව පවතයි.<ref name=EB/>
 
පවත්වන ආකෘතිය අනුව තුරඟ තරග විවිධ ස්වරූප ගනියි. බොහෝවිට, ඔවුන්ගේම සුවිශේෂ තුරඟ තරග [[සම්ප්‍රදාය| සම්ප්‍රදායන්]], රටවල් විසින් විකාස කර ගෙන ඇත. ප්‍රභේදනයන්ට අයත් වන්නේ, තරග සඳහා විශේෂිත [[අභිජාති|අභිජාතීන්]] පමණක් යොදා ගැනීම, බාධක මතින් අසුන් දිවවීම, විවිධ දුර ප්‍රමාණයන් ඔස්සේ අසුන් දිවවීම, විවිධ [[මං තීරු පෘෂ්ඨය|මං තීරු පෘෂ්ඨයන්]] ඔස්සේ අසුන් දිවවීම සහ විවිධ [[අසුන්ගේ ගමන් ලීලාව |ගමන් ලීලා]] සමගින් අසුන් දිවවීම වෙති.
"https://si.wikipedia.org/wiki/තුරඟ_තරග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි