"සෝවියට් සංගමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
 
|native_name = Союз Советских Социалистических Республик¹
|common_name = සෝවියට් දේශය/සෝවියට් සංගමය
|continent = Eurasia
|status = ෆෙඩරල් රාජ්‍යය
82 පේළිය:
}}
 
'''සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය''' (සෝවියට් දේශය/සෝවියට් සංගමය), 1922 සිට 1991 දක්වා පැවති මාක්ස්-ලෙනින්වාදී සමාජවාදී රාජ්‍යයකි. මොස්කව් නගරය අගනුවර කරගනිමින්, තනි දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති රටක් ලෙස පාලනය වූ එය, රුසියානු කොමියුනිස්ට් පක්ෂය මගින් පාලනය කරන ලදී.
'''සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය''' (සෝවියට් සංගමය/ Union of Soviet Socialist Republics/ USSR/ Soviet Union), {{audio-ru|Союз Советских Социалистических Республик, СССР|Ru-CCCP.ogg}}; [[romanization of Russian|tr.]]: ''Soyuz Sovetskikh Sotsialisticheskikh Respublik'', ''SSSR''), ({{lang-ru|Советский Союз}}; [[romanization of Russian|tr.]]: ''Sovetsky Soyuz''), පොදු වර්ශ 1922 සිට 1991 දක්වා පැවති සමාජවාදී රාජ්‍යයකි.
 
සෝවියට් දේශයේ ආරම්භය, 1917 රුසියානු සාර් අධිරාජ්‍යය අවසන් කල කම්කරු විප්ලවය සමඟ බැඳී පවතී. එම විප්ලවයෙන් පසුව බිහිවූ තාවකාලික රජයට එරෙහිව, ව්ලැඩ්මියර් ලෙනින් ප්‍රමුඛ බහුතර බොල්ෂෙවික් පාක්ශිකයන් විසින් තවත් විප්ලවයක් දියත් කෙරුනි (1917 ඔක්තෝබර් විප්ලවය ). එම විප්ලවයෙන් පසුව බිහිවූ රාජ්‍යය "එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය" ලෙස නම් කෙරුනි. එහෙත් මෙම දෙවන විප්ලවය, විප්ලවවාදී රතු හමුදා සහ ප්‍රතිවිප්ලවවාදී සුදු හමුදා අතර වසර ගනනාවක් ඇවිලීගිය සිවිල් යුද්ධයක ඇරඹුම විය.
{{stub}}
 
1922 වසරේදී කොමියුනිස්ට් රතු හමුදා, පාරම්පරික ප්‍රවේනිදාසයන් ලෙස සේවය කල කම්කරුවන් අවදි කරමින්, ඔවුන්ගේද සහය ඇතිව සිවිල් යුද්ධය ජයග්‍රහනය කල අතර, රුසියාව, යුක්‍රේනය, බෙලරුසියාව සහ ට්‍රාන්ස්-කොකේසියානු රාජ්‍යය එක්කරමින් සෝවියට් දේශය පිහිටුවන ලදි.
== References ==
 
{{reflist}}
==විසුරුවා හැරීම==
 
== වැඩිදුර කියවීම් ==
 
[[ප්‍රවර්ගය:සෝවියට් සංගමය| ]]
"https://si.wikipedia.org/wiki/සෝවියට්_සංගමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි