"කාල් මාක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
33 පේළිය:
 
එහිදී ෆෙඩ්‍රික් එංගල්ස් විසින් සිදුකල කතාවෙන් පහත ඡේදය උපුටාගන්නා ලදී.
</\n>මාර්තු මස 14 වන දින, සවස තුනට මිනිත්තු පහලොවකට පෙර, යුගයේ පහලවූ ශ්‍රේෂ්ඨතම චින්තකයා, සිය චින්තාවලිය අවසන් කලේය. අප විසින් ඔහුව තනිකරදමා ඉවත ගිය මිනිත්තු දෙකක කාලය ඇතුලත ඔහු තම ඇඳි පුටුව මතම සාමකාමී නින්දකට පිවිසියේය. එහෙත් ඒ සදාකාලික නින්දකි.
 
 
"https://si.wikipedia.org/wiki/කාල්_මාක්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි