"සම්මා සම්බුදුවරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
23 පේළිය:
 
== අටවිසි බුදුවරු ==
සාමාන්‍යයෙන් බෞද්ධයෝ සිද්ධාර්ත ගෞතම බුදුන් වහන්සේ — ජීවිත කාලය [[623 BC|. කික්‍රි.පූ 623]] සිට [[543 BC| කික්‍රි.පූ. 543]] වූ අතර ''බෝධි'' මය ඵලය [[588 BC|කික්‍රි.පූ. 588]] දී සක්ෂාත් කර ගෙන ඇත — පළමු හෝ අවසාන බුදුන් වහන්සේ වන බවක් පිළි නොගනිති. පාරම්පරික [[Buddhism|බෞද්ධයා]] යන සංකල්පයේ සිට බලන කළ බුදුන් වහන්සේ කෙනෙකු යනු [[Dharma|ධර්මය]] නැවත සොයා ගත් සහ [[Bodhi|නිර්වාණය]] සක්ෂාත් කර ගත් සහ, එවැනි ඵලයක් ලබා ගැනීමට තරම් යහපත් [[karma|කර්ම]] ප්‍රමාණයක් රැස් කර ගත් උත්තමෙයකි. අනන්ත අප්‍රමාණ වූ විශ්වීය කාලය තුළ එවැනි පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් සිට ඇත. එබැවින්, අප දකිනා මේ ලොව බොදුනුවන් අදහන "[[ගෞතම බුදුරජාණන් වහන්සේ ]]" ([[බෞද්ධ]] හැඳින්වීමට අනුව "ශාක්‍යමුණි") යනු එම උත්තරීතර බුදු පරපුරෙහි තවත් එක් ශ්‍රේෂ්ඨ ජනිත වීමකි. [[ගෞතම බුදුරජාණන් වහන්සේ]] ගේ පහලවීමට පෙර "[[ කස්සප බුදුරජාණන් වහන්සේ ]]" මෙලොවට පහල වූ අතර අනාගතයේ දී පහලවන බුදුන් "[[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]]" ය.
අටවිසි බුදුන් වහන්සේලාගේ නම් පහත දැක්වේ.
# තණ්හංකර බුදුරජාණන් වහන්සේ
"https://si.wikipedia.org/wiki/සම්මා_සම්බුදුවරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි