"ඉන්දියානු තැටිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Plates tect2 en.svg|thumb|{{legend|#FF4850|රතු පැහැයෙන් දක්වා ඇති ඉන්දියානු තැටිය |border=#000 solid 1px}}]]
 
'''ඉන්දියා තැටිය''' හෝ '''ඉන්දියානු තැටිය''' හෝ යනු, මුලින් පුරාතන [[ගොන්ඩ්වානාලන්තය|ගොන්ඩ්වානාලන්ත]] මහාද්වීපයේ කොටසක්ව පැවත, පසුව එයින් බිඳී, අත්‍යන්තයේ ප්‍රධාන තැටියක් බවට පත්වූ, [[භූකාරක තැටිය|භූකාරක තැටියකි]]. දළ වශයෙන් {{මිවපෙ|55|50}}, එය අසබඩවූ [[ඕස්ට්‍රේලියානු තැටිය]] හා සංයෝජනය විය. වර්තමානයේ එය, ප්‍රධාන [[ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටිය|ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටියෙහි]] කොටසක් වන අතර, [[දකුණු ආසියාව|දකුණු ආසියාවේ]] බොහෝ කොටසක්ද– එනම්, [[ඉන්දියානු උප මහාද්වීපය]] – සහ [[ඉන්දියානු සාගරය]] පහළින් පවතින දෝණියෙහි කොටසක්ද, [[නිරිතදිග චීනය |දකුණු චීනය]] සහ නැගෙනහිර [[ඉන්දුචීනය|ඉන්දුචීනයෙහි]] කොටස්ද අයත් සහ,<ref>සින්වාල්, ''අන්ඩර්ස්ටෑන්ඩිං අර්ත්ක්වේක් ඩිසාස්ටර්ස්'', පිටුව 52, ටාටා මැක්ග්‍රෝ -හිල් එඩියුකේෂන්, 2010, ISBN 978-0-07-014456-9</ref><ref>හාෂ් කේ. ගුප්තා, ''ඩිසාස්ටර් මැනේජ්මන්ට්'', පිටුව 85, යුනිවර්සිටීස්ස් මුද්‍රණාලය, 2003, ISBN 978-81-7371-456-6</ref><ref>ජේම්ස් ආර්. හෙයර්ට්ස්ලර්, ''ඉන්ඩියන් ඕෂන් ජියෝලජි ඇන්ඩ් බයෝස්ට්‍රැටිග්‍රෆි'', පිටුව ඇමරිකන් ජියෝෆිසිකල් යූනියන්, 1977, ISBN 978-0-87590-208-1</ref> [[ලදාක්]], [[කවුහිස්තාන් දිස්ත්‍රික්කය, කයිබර්-පක්ටුන්වා|කවුහිස්තාන්]] සහ [[බලොචිස්තානය]] තෙක් පැතිර පවතින මුත් ඒවා අයත් නොවන ප්‍රදේශයකි.
"https://si.wikipedia.org/wiki/ඉන්දියානු_තැටිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි