"අග බිසව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'බිසෝවරු එක්අයෙකුට වඩා සිටීනම් ඉන් ප්‍රධාන බි...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
රජෙකුට බිසෝවරු එක්අයෙකුට වඩා සිටීනම් ඉන් ප්‍රධාන බිසව අග බිසව හෙවත් රන්දෝලිය ලෙස හැඳින්වේ. නීත්‍යානුකූලව / සාම්ප්‍රදායානුකූලව රජකමට හිමිකම් ඇත්තේ රජතුමාට දාව අග බිසව බිහිකරන දරුවන්ට පමණි. එක් බිසවක් පමණක් සිටින විටද එම බිසව අග බිසව ලෙස හැඳින්වෙනු දක්නට ලැබේ.
"https://si.wikipedia.org/wiki/අග_බිසව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි