"සම්බන්ධීකරණ භාෂා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මවුබස එකම නොවන දෙදෙනෙකු (හෝ දෙපිරිසක්) අතර සන්...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

17:59, 4 අප්‍රේල් 2015 තෙක් සංශෝධනය

මවුබස එකම නොවන දෙදෙනෙකු (හෝ දෙපිරිසක්) අතර සන්නිවේදනය සඳහා එක් අකෙුගේ බසක් යොදාගැනීම වෙනුවට තෙවන බසක් ක්‍රමාණුකූලව යොදාගන්නා විට එම තුන්වන බස සම්බන්ධීකරණ භාෂාවක් ලෙස සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=සම්බන්ධීකරණ_භාෂා&oldid=332606" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි