"රත්නපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
62 පේළිය:
 
රත්නපුර ශ්‍රී ලංකාවේ දකුණු බටහිර කොටසේ හෙවත් තෙත් කලාපයේ පිහිටා ඇත. මැයි සිට සැප්තැම්බර් දක්වා කලයේදි නගරයට ප්‍රධාන වශයෙන් නිරිතදිග මෝසම් සුලං මගින් වර්ශාපතනය ලැබේ. වර්ෂයේ ඉතිරි මාස වලදි සංවහන වැසි නිසා සැලකියයුතු වර්ශාපතනයක් ලැබේ. වාර්ශික සමාන්‍ය වර්ශාපතනය මිලිමිටර් 4,000 ත් 5,000 අතර වේ. වාර්ශික සමාන්‍ය උෂ්ණත්වය 24- 35 °C පරාසය තුල විවිධ වේ. අධික ආර්ද්‍රතා මට්ටම් දැකිය හැක. මුහුදු මට්ටමේ සිට මිටර් 21 ක් ඉහලින් මේම නගරය පිහිටා ඇත.
{{| class="wikitable"
|-
!මාසය !! ජන !!පෙබ !!මාර් !! අප්‍රේ !! මෑයි !!ඡුනි !! ඡුලි !!ඡුලි !!සැප් !! ඔක් !! නොව!! දෙස !! අවුරුද්ද
71 පේළිය:
| වර්ෂෘපතනය සෙන්ටිමිටර්(අගල්) || 13(5.1)|| 12(4.7) ||23(9.1) ||36(14.2) || 45(17.7) || 34(13.4)
||30(11.8) ||22(8.7)||35(13.8) || 50(19.7)|| 38(15) ||21(8.3) || 359(141.3)
|-}}
 
 
77 පේළිය:
=== ගංවතුර ===
රත්නපුර නගරය ගංවතුරෙන් යටවන කඵ ගං නිම්නයේ පිහිටා ඇත. කඵ ගංගාව හරහා විශාල වේල්ලක් නොමැති නිසා මෙම නගරය මැයි මාසයේදි නිරන්තර ගංවතුර තත්වයන්ට මුහුණපායි. ගංවතුර තත්වය මැඩ පැවැත්විම සදහා යෝජනාක්‍රම කිහිපයක් යෝජනාවී තිබුනද තවමත් ඒවා ක්‍රියාත්මකවී නැත. 2003මැයි මාසයේදි මුහුණ පෑ ගංවතුර තත්වය 1947දි ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබු පසු මුහුණ පෑ විශාලතම ගංවතුර තත්වයයි.
 
 
== පුජනිය ස්ථාන ==
"https://si.wikipedia.org/wiki/රත්නපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි