"සාමදීප සමාජ කේන්‍ද්‍රය (සංස්ථාපිත)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු දැක්ම සහ මෙහෙවර ඇතුළත් කරන ලදි.
2 පේළිය:
| image = Samadeepa Logo.png
| image_border =
| size = 300px250px
| caption = සාමදීප නිළ ලාංඡනය
| map =
| msize =
| mcaption =
| abbreviation = සාමදීප
| motto = එකෙකු විසින් අනෙකෙකු සූරා නොකන තැන, එකෙකු විසින් අනෙකෙකු තලා පාගා නොදමන තැන, සැබෑ සාමයක් සැදුනේ වෙයි. එවන් පිරිපුන් සාමදීපයක් වෙනුවෙන් අපි පෙනී සිටින්නෙමු. අපේ හදවත් පිරිසිදුය. අපි දිනන්නෙමු.
| motto =
| formation = 1980 නොවැම්බර් 30
| extinction =
24 පේළිය:
| parent organization =
| num_volunteers = 100
| motto mission = wmN<>NMX
| budget =
| website = http://www.samadeepa.lk
Line 29 ⟶ 30:
}}
 
තිරසාර සාමය, තිරසාර සංවර්ධනය, හා දුප්පතුන් ට ජීවත් විය හැකි මට්ටමේ ආර්ථිකයක් රට තුළ ස්ථාපිත කිරීම පිළිබඳ දැවැන්ත වගකීම රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන වෙත පැවරී ඇති බව අපි තේරුම් ගත යුතු වෙමු. එකී සමාජ වගකීම මනාව තේරුම් ගනිමින් සංස්ථාපිත සාමදීප සමාජ කේන්‍ද්‍රය පසුගිය තිස් වසරකට අධික කාලය තුල රජරට කේන්‍ද්‍ර කර ගනිමින්, ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද, තම වගකීම ඉටු කරමින් සිටියි. උදාර දිළින්දන්ගේ ලේ, කඳුළු හා දහඩිය තුළින් ගොඩනැඟුණු සාමදීපය එකී වගකීම එදා මෙන් ම අදත්, අද මෙන්ම හෙටත් ඉටු කළ යුතු බව සාමදීපයේ සියළුම ක්‍රියාධරයින් මනාව තේරුමේ ගෙන සිටිති.
 
== දැක්ම ==
==හැඳින්වීම==
 
සාමය, සමාජ යුක්තිය, මනා පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස පිලිගන්නා වූ සමාජයක් නිර්මාණය කිරීම අපගේ දැක්මයි.
තිරසාර සාමය, තිරසාර සංවර්ධනය, හා දුප්පතුන් ට ජීවත් විය හැකි මට්ටමේ ආර්ථිකයක් රට තුළ ස්ථාපිත කිරීම පිළිබඳ දැවැන්ත වගකීම රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන වෙත පැවරී ඇති බව අපි තේරුම් ගත යුතු වෙමු. එකී සමාජ වගකීම මනාව තේරුම් ගනිමින් සංස්ථාපිත සාමදීප සමාජ කේන්‍ද්‍රය පසුගිය තිස් වසරකට අධික කාලය තුල රජරට කේන්‍ද්‍ර කර ගනිමින්, ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද, තම වගකීම ඉටු කරමින් සිටියි. උදාර දිළින්දන්ගේ ලේ, කඳුළු හා දහඩිය තුළින් ගොඩනැඟුණු සාමදීපය එකී වගකීම එදා මෙන් ම අදත්, අද මෙන්ම හෙටත් ඉටු කළ යුතු බව සාමදීපයේ සියළුම ක්‍රියාධරයින් මනාව තේරුමේ ගෙන සිටිති.
 
== මෙහෙවර ==
 
ආර්ථික, සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපනික, දේශපාලනික, ආගමික හා අධ්‍යාත්මික වශයෙන් යහපත් අතට ඇති වන වෙනසක් සඳහා ජනතාව සංවිධානය කිරීම, පුහුණු කිරීම හා බලවත් කිරීම ද, දිළිඳුතම පිටුදැකීම, ස්වයං රැකියා හා සුළු ව්‍යාපාර සංවර්ධනය සඳහා අරමුදල් සම්පාදනය කිරීම ද, ළමුන්, කාන්තාවන්, වැඩිහිටියන්, ආබාධිතයන් වැනි විශේෂ අවධානයක් අවශ්‍ය පුද්ගලයින් සඳහා සුබසාධන සේවාවන් සැපයීම ද, ස්වභාවික හා මිනිසා විසින් ඇති කරනු ලබන උපද්‍රව වලදී අවශ්‍ය සේවාවන් සැපයීම ද, තෝරා ගත් ජන කොටස් වලට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සැළසීම ද, ජනතාව සතු අයිතිවාසිකම් ගැන මෙන්ම යුතුකම් ගැන ද අවධාරණය කරමින් සිවිල් සමාජය ශක්තිමත් කිරීම ද අපගේ මෙහෙවර වේ.
 
==ඉතිහාසය==
Line 89 ⟶ 95:
=== රජය සමඟ සම්බන්ධතා ===
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙත නිතිපතා වාර්තා යවන ලද අතර දිස්ත්‍රික් මට්ටමින් පැවති රැස්වීම් වල දී ද, හැකි සෑම අවස්ථාවක දී ම සහභාගීත්වය ලබා දෙන ලදි. පළාත් මට්ටමේ මෙන් ම ජාතික මට්ටමේ දේශපාලන නායකත්වයේ සහයෝගය සාර්ථක ලෙස ලබා ගැනීමට හැකි විය.
 
=== බාහිර සංවිධාන ===
ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විවිධ ස්වේච්ඡා සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලදි. අපගේ වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කිරීමට අපට ඉඩ සැලසුණේ මෙම සහයෝගය නිසා ය.
 
 
== ඉදිරි මඟ ==