Content deleted Content added
No edit summary
ඔබගේ ගිණුම යළි නම් කෙරේවි
58 පේළිය:
 
.
 
== ඔබගේ ගිණුම යළි නම් කෙරේවි ==
 
<div class="plainlinks mw-content-ltr" lang="si" dir="ltr">
 
ආයුබෝවන්,
 
විකිමාධ්‍ය ව්‍යාපෟතියෙහි නිර්මාපක කණ්ඩායම විසින් ගිණුම් ක්‍රියා කරන ආකාරය පිළිබඳ සමහර වෙනස් කම් සිදු කරන්නේ, අපගේ පරිශීලකයන්හට, අන්තර්-විකි දැන්වීම් වැනි, නව හා වඩාත් හොඳ මෙවලම් ලබාදීමේ අපගේ ඉදිරි ක්‍රියාවලියේ අංගයක් වශයෙනි. මෙම වෙනස්කම් වලින් අදහස් වන්නේ, සැම තැනකදීම, ඔබ එකම ගිණුම් නම භාවිතා කරන බවයි. ඔබ හට සංස්කරණය හා සංවාදය වඩාත් හොඳින් සිදුකිරීමට හැකි වන අයුරින් නව විශේෂාංග ලබා දීමටද, මෙවලම් සඳහා වඩාත් සුනම්‍ය පරිශීලක අවසර සඳහා ඉඩ සැලසීමටද මෙයින් හැකිවෙයි. මෙහි එක් අතුරු බලපෑමක් වන්නේ, විකිමාධ්‍ය විකි 900 තුල සියළු පරිශීලක ගිණුම් මෙවිට අනන්‍ය විය යුතු වීමයි. වැඩි විස්තර සඳහා [[m:Special:MyLanguage/Single User Login finalisation announcement|දැන්වීම]] බලන්න.
 
අවාසනාවකට, ඔබගේ ගිණුම, Lankadeepa නමම දරන වෙනත් ගිණුමක් හා ගැටෙයි. ඔබ දෙදෙනාටම විකිමීඩියා හි විකි ඉදිරියේදී භාවිතා කළ හැකි වන පරිදී, අප විසින් Lankadeepa~siwiki ලෙසින් ගෝලීය නාමයක් ඔබ වෙනුවෙන් වෙන් කර ඇත.ඔබ එයට කැමති නම් ඔබට කිසිවක් කිරීමට අවශ්‍ය නැත. ඔබට වෙනස් නාමයක් තෝරා ගැනීමට අවශ්‍ය නම් අපිට [[Special:GlobalRenameRequest|මෙම ෆෝර්මය]] පිරවීම මගින් දැනුම් දෙන්න.
 
ඔබගේ ගිණුම පෙර පරිදිම ක්‍රියා කරනු ලබන අතර, ඔබ විසින් මෙතෙක් සිදු කළ සියළු සංස්කරණ පිළිබඳ ගෞරවය ඔබට නොමද ව හිමි වන මුත්, ඔබ ප්‍රවිෂ්ට වන විට නව ගිණුම් නම භාවිතා කළ යුතු වෙයි.
 
ඔබ හට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළකරමු.
 
මෙයට,<br />[[m:User:Keegan (WMF)|Keegan Peterzell]]<br />ප්‍රජා සම්බන්ධක, විකිමාධ්‍ය පදනම
</div> 08:11, 20 මාර්තු 2015 (යූටීසී)
<!-- SUL finalisation notification -->
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Lankadeepa~siwiki" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි