"ඇඩොල්ෆ් හිට්ලර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
40 පේළිය:
'''ඇඩොල්ෆ් හිට්ලර්''' ( ඉංග්‍රීසි: [[Adolf Hitler]] ) හිටපු ජර්මානූ චාන්සල්වරයෙකි.
 
 
== ළමාවිය ==
1889 අප්‍රේල් 20 ඕස්ට්‍රියා-හන්ගේරියාවේදී උපත ලැබීය.
 
 
ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබුවේ 1889 අප්‍රේල් මස 20 වන දා ය. ඔස්ට්‍රියාව හා ජර්මනිය අතර පිහිටි කුඩා ගම්මානයක් වූ බ්‍රෝනාවූ ඔහුගේ උපන් ගම විය. 52 හැවිරිදි ඔස්ට්‍රියානු රේගු නිලධරයකු වූ ඇලෝයිස් ශිකල්ගෲබර් හිට්ලර් ගේ පියා වූයේ ය. ඔහුගේ මව ඒ වනවිට වයස විසි ගණනක් වූ ක්ලේරා පෝල්සල් නම් ගැමි කාන්තාවක වූවා ය.
 
==දේශපාලන දිවිය==
"https://si.wikipedia.org/wiki/ඇඩොල්ෆ්_හිට්ලර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි