"මහත්මා ගාන්ධි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
40 පේළිය:
 
 
ඒ මගින් [[ක්‍රිස්තියානි]], [[ඇංග්ලෝ ඉන්දියානු]] ,[[යුරෝපා]] ,[[ෂික්]] ඉඩම් හිමියන්ට, කම්නරුවන්ටකම්කරුවන්ට,වයාපාරිකයන්ට අවස්ථාවක් ලබා දිය යුතු බව අම්බෙඩ්කාර් ගේ මතය වුවද ගාන්ධි ෂික් වරුන්ට හැර පහළ පාන්තිකයන්ට [[පාර්ලිමේන්තුව]] තුළ නියෝජනයක් දීමට විරුද්ධ විය.මේ මතභේදය නිසා '''1932 සැප්තැම්බර් 24 දා''' '''“පූන”'''පනතට අත්සන් කළහ.
 
[[ව්‍යවස්ථාව]] මත පූර්ණ විශ්වාසය තබා සමාජ ප්‍රශ්න වලට විසඳුම් සෙවූ අම්බෙඩ්කාර් කොංග්‍රස් දේශපාලනයේ හා ගාන්ධි ගේ දේශපාලන සතුරෙක් විය.ගාන්ධි [[කොමියුනිස්ට්වාදය]] නොපිළිගත් අතර ප්‍රචණ්ඩත්වය දේශපාලන උපාය මාර්ගයක් ලෙස දුටුවේ නැත.සත්‍යග්‍රහ ව්‍යාපාර නිදහස ලැබීම තෙක්ම ක්‍රියාත්මක විය.වරප්‍රසාද නොලත් අය ගැන කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව අවධානය යොමු කරමිනි.
"https://si.wikipedia.org/wiki/මහත්මා_ගාන්ධි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි