"ශාරුක් ඛාන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
පිටුව හිස් කෙරිණි
1 පේළිය:
1965 නොවැම්බර් 02 වනදා නව දිල්ලියේ උපත ලැබූ ශාරුක් ඛාන් හින්දි සිනමාව තුල කින් ඛාන් නැමැති අනුවර්ත නාමයෙන්ද හදුන්වයි. හින්දි චිත්‍රපට 50 කට වඩා වැඩි ගණනකට දායක වී ඇති ශාරුක් ඛාන් මුලින්ම රංගනයට පිවිසියේ රුපවාහිනී ටෙලි නාට්‍යක හමුදා සොල්දාදුවෙකුගේ චරිතයකට පන පෙවීමෙන්. දිගු කල් පවතී ආදර සම්බන්ධතාවකින් අනතුරුව ගව්රි ඛාන් සමග විවහා විය. ඔහු දැන් තිදරු පියෙකි. සටන් නළුවකු,සොල්දාදුවෙකු,ආදරවන්තයකු ලෙස ඔනෑම චරිතයකට පන පෙවිය හැකි බව ශාරුක් ඛාන් පෙන්වා අවසානය. හින්දි සිනමාවේ චිත්‍රපට සම්මාන උළෙලවල් වලදී හොදම නළුවාට හිමි සම්මානය බොහෝ වරක් හිමි කරගෙන ඇති ශාරුක් ඛාන්ඉන්දීය රජයෙන් ලබාදෙන "පත්ම ශ්‍රී" සම්මානය වල දිලිප් හින්දි සිනමාව තුල කුමාර්ට පසු දිනාගත් නළුවා ලෙස ඉතිහාස ගත වෙයි. ශාරුක් ඛාන් තම ආගම අතහැර බුදු දහම අදහන්නට යන බවට පසුගිය දිනවල විවිධ ආකාරයේ ප‍්‍රචාරයන් විවිධ මාධ්‍යවල මෙන්ම වෙබ් අඩවිවලද පළ වුණා. කෙසේ වෙතත් දැන් පළවන වාර්තාවලින් කියැවෙන්නේ එම ප‍්‍රවෘත්තිය තරමක් දුරට අතිශෝක්තියෙන් යුක්ත පුවතක් කියලයි. සිද්ධ වුණේ මොකක්ද කියලා ශාරුක් තම ට්විටර් ගිණුමේ සටහනක් යොදා තිබුණා. ඒ තමන්ගේ කලබලකාරී මනස සංයමයකට පත් කර ගන්න බුදුන් වහන්සේ ගැන පොත්පත් කියවනවා කියලා.
ශාරුක් උපතින් ඉස්ලාම් භක්තිකයෙක් වුණත් ඔහුගේ බිරිය නම් හින්දු භක්තිකයෙක්. ඒ වගේම ශාරුක් අනෙකුත් ආගම්වලට බෙහෙවින් ගරු කරන කෙනෙක් විදිහට තමයි ප‍්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ. මයි නේම් ඉස් ඛාන් චිත‍්‍රපටයටත් බෞද්ධ දර්ශනය උපයෝගී කර ගත් බවයි ශාරුක් එරට මාධ්‍ය වෙත කියා තිබුණේ.ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්. ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්.
"https://si.wikipedia.org/wiki/ශාරුක්_ඛාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි