"දර්ශනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
153 පේළිය:
<blockquote>'''අධ්‍යාත්ම විද්‍යාව''' - [[භාවනා]] හා [[යෝග|යෝගී අභ්‍යාස]] මගින් පුද්ගල ආත්මය උසස් තත්වයනට පත්කරගැනීම. චිත්ත ශක්තිය දියුනුකිරීම.</blockquote>
<blockquote>[[මනෝ විද්‍යාව|'''මනෝ විද්‍යාව''']] - සිතුවිලි හා හැගීම් -චිත්ත හා චෛතසික ක්‍රියාකාරිත්වය, ඉගෙනීම, ආකල්ප හා හුරු පුරුදු හා පීඩන ඇතිවන අන්දම හැදෑරීම හා ම[[මනෝ විශ්ලේෂණවාදය|නෝවිශ්ලේෂණය]]</blockquote>
[[File:Kepler-solar-system-2.png|thumb|කෙප්ලර් ගේ සූර්ය්‍ය සිද්ධාන්තය]]
 
=== [[විද්‍යාව සහ ගණිතය]] ===
<blockquote>මුල් අවධියේදී [[ස්වාභාවික දර්ශනය|ස්වහාවික දර්ශනය]] වශයෙන් හදාරා ක්‍රමයෙන් [[ජීව විද්‍යාව]], [[සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව]], [[තාරකාශාස්ත්‍ර|තාරකා ශාස්ත්‍රය]] ආදී වශයෙන් වැඩි දියුණු විය. ශුද්ධ වූ ගණිතය , යථාභූතය අවබෝධකිරීමේ උතුම් මාවතක් වශයෙන් ද සළකනු ලැබූ අතර [[ජෝනස් කෙප්ලර්]] වැනි විද්වතුන් ග්‍රහ හැසිරීම් විස්තරකිරීමටද ශුද්ධ ජ්‍යාමිතිය ([[sacred geometry]]) යොදා ගත්තේය. ගණිතය, වීජගණිතය (Al gebra) කළනය, අවකළනය ආදී වශයෙන් සංවර්‍ධනය විය.</blockquote><blockquote>මේ යටතේ වර්තමානයේදී අවකාශ කාලය, ක්වොන්ටම් යථාර්ථය,මහා පිපුරුම්වාදය, ක්ෂේත්‍ර, සාපේක්ෂතාව, පරිණාමනය, සම්හාවිතාව, පරිගණක, ඉහළ මානයන් වැනි සංකල්ප සාකච්ඡාවට බදුන්වේ.</blockquote>
 
=== ආචාර ධර්‍මය ===
"https://si.wikipedia.org/wiki/දර්ශනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි