"දර්ශනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
94 පේළිය:
<blockquote>ආත්මය, බ්‍රහ්මන්, ආචාර ධර්ම, යුතුකම්, සංසාරය (ඉපදීම, ජීවිතය, මරණය සහ නැවත නැවත ඉපදීමේ කි‍්‍රයාවලිය), කර්මය (කි‍්‍රයා සහ ඒවායේ විපාක), මෝක්ෂය, [[නිවන]] (සසරින් මිදීම) සහ [[යෝග|යෝග දර්ශනය]] (විමුක්තිය සදහා ප‍්‍රගුණ කළයුතු දෑ) ආදී සංකල්ප දැකිය හැක. </blockquote>
* '''''පෞරාණික ග්‍රීක-රෝම'''''    
<blockquote>"[[පුරාණ ග්‍රීසිය|පැරණි ග්‍රීක]] සමයේදී මිථ්‍යා විශ්වාසයන් ක්‍රමයෙන් ඈත්වී ගොස්, මිනිස් නිදහස් චින්තනය සහ බුද්ධිය ප්‍රධාන ස්ථානය උසුලන්නට පටන් ගත් බව, ග්‍රීක දර්ශනය වෙත ආපසු හැරී බැලීමෙන් පෙනේ."<ref name=":0">ඒ.ඩී.පී. කලන්සූරිය,නූතන බටහිර දර්ශනය,අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2007</ref>(පිටු 2) ග්‍රීසිය පූර්ව ක්‍රිස්තු යුගයේදී [[සේද මාර්ගය]] හරහා බෞද්ධ බලපෑමට ලක්විය. එහි විසූ [[සොක්‍රටීස්]],[[ප්ලේටෝ]],[[ඇරිස්ටෝටල්|ඇරිස්ටෝටල්]] ආදීන් ප්‍රකට දාර්ශනිකයෝ ය.</blockquote>
* '''''පෞරාණික පර්සියානු'''''    
<blockquote>සොරොස්ත්‍රියන් ('''[[:simple:Zoroastrianism|Zoroastrianism]]''') ධර්‍මය. "අහුර මස්දා" නම් වු එකම දෙවියන් ඇදහීම.</blockquote>
154 පේළිය:
<blockquote>[[මනෝ විද්‍යාව|'''මනෝ විද්‍යාව''']] - සිතුවිලි හා හැගීම් -චිත්ත හා චෛතසික ක්‍රියාකාරිත්වය, ඉගෙනීම, ආකල්ප හා හුරු පුරුදු හා පීඩන ඇතිවන අන්දම හැදෑරීම හා ම[[මනෝ විශ්ලේෂණවාදය|නෝවිශ්ලේෂණය]]</blockquote>
=== [[විද්‍යාව සහ ගණිතය]] ===
<blockquote>මුල් අවධියේදී [[ස්වාභාවික දර්ශනය|ස්වහාවික දර්ශනය]] වශයෙන් හදාරා ක්‍රමයෙන් [[ජීව විද්‍යාව]], [[සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව]], [[තාරකාශාස්ත්‍ර|තාරකා ශාස්ත්‍රය]] ආදී වශයෙන් වැඩි දියුණු විය. ශුද්ධ වූ ගණිතය , යථාභූතය අවබෝධකිරීමේ උතුම් මාවතක් වශයෙන් ද සළකනු ලැබූ අතර ශුද්ධ ජ්‍යාමිතිය (sacred geometry), Algebra කළනය අවකළනය ආදී වශයෙන් සංවර්‍ධනය විය.</blockquote><blockquote>මේ යටතේ වර්තමානයේදී අවකාශ කාලය, ක්වොන්ටම් යථාර්ථය,මහා පිපුරුම්වාදය, ක්ෂේත්‍ර, සාපේක්ෂතාව, පරිණාමනය, සම්හාවිතාව, පරිගණක, ඉහළ මානයන් වැනි සංකල්ප සාකච්ඡාවට බදුන්වේ.</blockquote>
 
=== ආචාර ධර්‍මය ===
"https://si.wikipedia.org/wiki/දර්ශනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි