"ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[Image:Maquina vapor Watt ETSIIM.jpg|thumb|350px|වොට් හුමාල එන්ජිම.]]
 
'''ඉංජිනේරු විද්‍යාව''' යනු ලෝකයේ අවශ්‍යතාව අනුව විවිධ තාක්ෂණික උපකරණ, පද්ධති හෝ කි‍්‍රයාවලි නිර්මාණය කිරීමේ සහ නිපදවීමේ අධ්‍යයනමය කේෂත‍්‍රය සහ වෘත්තිමය කේෂ්ත‍්‍රයයි. ඇමරිකානු ඉංජිනේරු කවුන්සිලය විසින් මේ සඳහා අර්ථ දැක්වීම් ඉදිර්පත් කොට ඇත.
තවද '''ඉංජිනේරු විද්‍යාව''' යනු, අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම ඉවහල්වන අමුද්‍රව්‍ය, ව්‍යවුහයන්, යන්ත්‍ර, උපාංග, පද්ධති හා ක්‍රියාවලි නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යාත්මක දැනුම යොදා ගැනීම හා ස්වාභාවික නීතීන් හා භෞතික සම්පත් යොදා ගැනීමේ වෘත්තියයි. වෘත්තිය සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඉංජිනේරු කවුන්සිලය (ECPD) ඉංජිනේරු විද්‍යාව පහත ලෙස නිර්වචනය කර ඇත.
 
8 පේළිය:
ඉංජිනේරු විද්‍යාව හදාරා එය ක‍්‍රියාවට නගන වෘත්තිමය පුද්ගලයා ඉංජිනේරුවරයෙකු ලෙස හදුන්වනු ලබයි. විවිධ කේෂත‍්‍රයන්හි තම කුසලතා පෙන්වන ඉංජිනේරුවරුන් ඇති අතර ඔවුන් විසින් කේෂත‍්‍රයට ආදාල වූ විවිධ ප‍්‍රධාන, උප ප‍්‍රධාන ආචාර ධර්ම අනුව තම සේවය සැලසීම සඳහා බැදී ඇත
 
ඉංජිනේරුකරණයේ විවිධ අංශයන් විවිධ තාක්ෂණික ක්ෂේත්‍රයන්ට අදාළව විශාල පරාසයක් පුරා පැතිරී ඇත.
 
== ඉංජිනේරු විද්‍යාවේ ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි