"ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
32 පේළිය:
ඉංජිනේරුවිද්‍යාව රටක හෝ සමාජමය පද්ධතියක සංවර්ධනය කෙරෙහි ඝෘජු බලපෑමක් ඇති කරන අතර, ඉංජිනේරු විද්‍යාව එතරම් සංවර්ධනය නොවු රටවල සංවර්ධන මට්මටද අවම තලයක පවතී.
==ඉංජිනේරු විද්‍යාවේ දී පරිගණක භාවිතය==
[[Image:CFD Shuttle.jpg|thumb|leftright|225px|අභ්‍යවකාශ යානාවක් නැවත ඇතුලුවීමේ දී එය වටා ඉහළ ප්‍රවේශයක් සහිත සුළග හමායන අයුරු පරිගණකයකින් අනුරූපනය කර ඇති අයුරු.]]
 
 
[[Image:CFD Shuttle.jpg|thumb|left|225px|අභ්‍යවකාශ යානාවක් නැවත ඇතුලුවීමේ දී එය වටා ඉහළ ප්‍රවේශයක් සහිත සුළග හමායන අයුරු පරිගණකයකින් අනුරූපනය කර ඇති අයුරු.]]
නවීන විද්‍යාත්මක හා තාක්ෂණික කටයුතු සදහා පරිගණක හ පරිගණක මෘදුකාංග බෙහෙවින් වැදගත් වේ. ව්‍යාපාර කටයුතු වල දී භාවිතා කරන මෘදුකාංග මෙන්ම ඉංජිනේරු කටයුතු වල දී ද ඒ සඳහාම විශේෂිත වූ පරිගණක ආශ්‍රිත මුලික භෞතික ක්‍රියාවලීන් හි ආකෘතීන් සෑදිය හැකි අතර ඒවා සංඛ්‍යාත්මක ක්‍රම මගින් විසදිය හැකි වේ.
 
"https://si.wikipedia.org/wiki/ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි