"ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 61.245.173.137 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිව...
44 පේළිය:
 
==ඉංජිනේරු විද්‍යාවේ ක්‍රමවේදය==
[[Image:225px-Dampfturbine_Montage01.jpg|frame|thumb|alt=tiny globeright|225px|ටර්බයිනයක් නිර්මාණය කිරීමේ දී විවිධ ක්ෂේත්‍රයන්හි නියැලෙන ඉංජිනේරුවන්ගේ සහභාගීත්වය අවශ්‍ය වේ.]]
 
ඉංජිනේරුවන් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හෝ පවතින දෙයක් වැඩි දියුණු කිරීමට භෞතික විද්‍යාව හා ගණිතය උපයෝගී කර ගනී. තෝරා ගැනීම් කිහිපයක් තිබුණහොත් ඉංජිනේරුවන් ඒවායේ යෝග්‍යතාව මැන අවශ්‍යතාවයට වඩාත්ම උචිත විසඳුම තෝරාගනී. ඉංජිනේරුවෙකුගේ ඉතාම වැදගත්ම හා විශේෂිතම කාර්යභාරය වන්නේ නිර්මාණයක ඇති සීමාවන් හඳුනා ගැනීම, තේරුම් ගැනීම හා අර්ථ දැක්වීම මඟින් සාර්ථක ප්‍රථිඵල අත්කර ගැනීමයි. සාමාන්‍යයෙන් තාක්ෂණික අතින් සාර්ථක නිර්මාණයක් කිරීම පමණක් නොසෑහේ, එය ඉදිරි අවශ්‍යතාවයන් සඳහා ද ගැලපිය යුතුය. මෙම සීමාවන් අතරට, භාවිතයට ඇති සම්පත්, භෞතික, සංකල්පමය හා තාක්ෂණික සීමාවන් , අනාගත සංශෝධනයන්ට ඇති නැඹුරුව,වියදම් ,ආරක්ෂාව ,ඉල්ලුම, ඵලදායීතාව සහ වැඩදායීතාව වැනි සාධක ඇතුළත් වේ. මෙම සීමාවන් හඳුනා ගැනීම මඟින් ඉංජිනේරුවන් සෑදිය හැකි වස්තුවක් හෝ පද්ධතියක් නිපදවීමට හෝ ක්‍රියා කිරීමට අවශ්‍ය සීමාවන් පනවනු ලබයි.
 
"https://si.wikipedia.org/wiki/ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි