"ග්‍රීක දර්ශනවාදීන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රාජු ග්‍රීක දර්ශන විද්‍යාවේ සංස්කෘතිය සිට ග්‍රීක දර්ශනය දක්වා පිටු ගෙන යන ලදී: අන්තර්ගතයක්...
No edit summary
1 පේළිය:
ග්‍රීක දර්ශනය
{{අනාථ ලිපිය}}
 
ක්‍රි.පූ. හයවන ශත වර්ෂයේ මුල් භාගයේ දී සුළු ආසියාවේ මිලේටස් නැමැති නගරය ප්‍රධාන කොට ග්‍රීක දර්ශනය ආරම්භ වූවායැයි පිළිගැනේ. සත්‍ය ලබා ගැනීමට ඇති මේ ලැදිකම ක්‍රි.ව. 529 තෙක් විහිදී ගිය බව පෙනේ. එයට වර්‍ෂ 2000 කට පමණ පසු අද පවා ග්‍රීක දර්ශනය හැදෑරීමට උත්සාහ දැරීමෙන් එහි ඇති වැදගත්කම ප්‍රකට වේ.
තේල්ස් විසින් ක්‍රි.පූ. 585 දී සූර්‍ය්‍ය ග්‍රහණයක් පිළිබද අනාවැකියකි පළ කිරීමේ සිට ඇරිස්ටෝටල් මියගිය ක්‍රි.පූ. 322 දක්වා ඇති ශත වර්ෂ දෙකහමාර ඇතුළතය ඉතාමත් උසස් හා පලදායී බටහිර දාර්ශනික මතයක් ලොවට ලැබුණේ.
 
 
ග්‍රීක දාර්ශනිකයෝ ක්‍රි.පූ. 585 සිට ක්‍රි.පූ. 322 දක්වා
තේල්ස්
ඇනැක්සිමැන්ඩර්
ඇනැක්සිමිනිස්
පෛතගරස්
හෙරක්ලීටස්
ඊලියානු දර්ශනය
සිනෝපැනීස්
පාර්මිනෛඩිස්
සේනෝ
පරමාණුකවාදය
ලියුකිපස්
ඩිමෝක්‍රිටස්
එම්පිඩොක්ලීස්
ඇනැක්සගෝරස්
විතණ්ඩවාදය
ප්‍රොටගෝරස්
ගෝර්ගියාස්
ප්‍රොඩිකස්
හිපියාස්
ඇන්ටිෆන්
තායිමාකස්
ක්‍රිටියාස්
සෝක්‍රටීස්
ප්ලේටෝ ක්‍රි.පූ. 428-7 --347-6
ඇරිස්ටෝටල් ක්‍රි.පූ. 384 - 322
ස්ටොයික්වාදය
එපික්‍යුරියානුවාදය
 
 
 
 
 
 
 
 
 
මහාචාර්ය්‍ය ඒ.ඩී.පී.කලන්සූරිය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2007මුද්‍රනය ඇසුරිණි.
 
 
 
 
 
 
 
 
 
 
<!--
"https://si.wikipedia.org/wiki/ග්‍රීක_දර්ශනවාදීන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි