"ස්කන්ධ ක්‍රමාංකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 59 interwiki links, now provided by Wikidata on d:q101395 (translate me)
සුළු නියුට්‍රෝන සංඛ්‍යාව
 
1 පේළිය:
{{අසම්පූර්ණ}}
 
'''පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය''' සහ '''නියුක්‍ලියෝන අංකය''' ලෙස ද හැඳින්වෙන '''ස්කන්ධ ක්‍රමාංකය''' (සංකේතය '''A''') යනු පරමාණුක න්‍යෂ්ටියක [[ප්‍රෝටෝනය|ප්‍රෝටෝන]] සහ [[නියුට්‍රෝනය|නියුට්‍රෝන]] ගණනේ එකතුවයි (නැත හොත් න්‍යෂ්ටියක ඇති [[නියුක්ලියෝනය|නියුක්ලියෝන]] ගණනයි). [[මූලද්‍රව්‍යය|මූලද්‍රව්‍යයක]] [[සමස්ථානිකය|සමස්ථානික]] අතර ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වේ. ස්කන්ධ ක්‍රමාංකය, න්‍යෂ්ටියක ඇති ප්‍රෝටෝන ප්‍රමාණය ලෙස අර්ථ දැක්වෙන [[පරමාණුක ක්‍රමාංකය]] (සංකේතය '''Z''') නොවේ. ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය අතර වෙනස න්‍යෂ්ටියක ඇති නියුට්‍රෝන සංඛ්‍යාව ('''N''') වෙයි. එනම්: ''N=A−Z''.<ref>{{cite web|url=http://education.jlab.org/qa/pen_number.html|title=How many protons, electrons and neutrons are in an atom of krypton, carbon, oxygen, neon,platnum, gold, etc...?|publisher=Thomas Jefferson National Accelerator Facility|accessdate=2008-08-27}}</ref>.
 
== මූලාශ්‍ර ==
ස්කන්ධ ක්‍රමාංකය, න්‍යෂ්ටියක ඇති ප්‍රෝටෝන ප්‍රමාණය ලෙස අර්ථ දැක්වෙන [[පරමාණුක ක්‍රමාංකය]] (සංකේතය '''Z''') නොවේ.
<references />
"https://si.wikipedia.org/wiki/ස්කන්ධ_ක්‍රමාංකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි