"ඌව පළාත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
L Manju මගින් සිදුකල 314750 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
No edit summary
54 පේළිය:
 
==ඉතිහාසය==
ඌව පළාත ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පළාතකි. [[රාමායනය]] සහ [[රාවණ|රාවණා]] කතා වස්තුවලට සම්බන්ධ රාවණා ඇල්ල, රාවනා රජුගේ ඔසු උයන හෙවත් හක්ගල<ref>http://sri4spells.blogspot.com/2012/09/blog-post_6960.html</ref>, රාවනා ගුහාව, සීතා දේවිය පතිවෘතතා මහිමය පෙන්වූ දිවුරුම්වෙල රජමහා විහාරය<ref>http://sri4spells.blogspot.com/2012/09/blog-post_5797.html</ref>, [[ස්ත්‍රීපුර උමග|ස්ත්‍රිපුර උමං සංකීර්ණය]] ආදී ප්‍රදේශ පිහිටා ඇත්තේ ඌව පළාත තුලයි. තවද රාවනා රජ තම රාජධානිය බදුල්ල <ref>http://sri4spells.blogspot.com/2012/09/blog-post_7334.html</ref>මූලික කරගන පැවතීයේ යැයි මතයක් පවතී.
 
රාවනා කාලයෙන් පසු [[බුදුරජාණන් වහන්සේ|බුදුරජානන් වහන්සේගේ]] ගේ පළමු ශ්‍රී ලංකා ගමනය සිදුවන්නේ මහියංගන පුදබිමට වීම විශේෂත්වයකි. [[මහාවංශය]] ආරම්භ වන්නේද මෙම සිදුවීම මුල් කරගන වීම විශේෂත්වයකි. [[සොලොස්මස්ථාන]] ලෙස සැලකෙන බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ විහාරස්ථාන 16 න් 3ක් ම ([[මහියංගනය]], [[මුතියංගනය]], [[කතරගම]]) පවතින්නේ ඌව පළාත තුලයි. [[ශ්‍රී පාදස්ථානය]] ආරක්ෂා කිරීම වස් [[සුමන සමන් දෙවියෝ|ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයා]] වෙනුවෙන් ඇති ප්‍රධාන සමන් දේවාල 4න් එකක් පිහිටන්නේ ඌව පළාතේ මහියංගන පුදබිමට ආසන්නවයි. ශ්‍රී ලංකාවේ ඉදිකල පලමු ස්ථූපය ඇත්තේ ඌව පළාතේ මහියංගන පුදබිම තුලයි.
 
ඌව පළාත තුල පිහිටි පැරණි ගොඩනැගිලි හා සිද්ධස්ථාන අතර මහියංගන පුදබිම, කතරගම පුදබිම, මුතියංගන පුදබිම, ප්‍රාදේශීය රජෙකු විසින් පාලනය කල මාලිගාවිල පුදබිම සහ රජ මාලිගාව, දුටුගැමුණු රජු සේනාව සංවිධානය කල යුධගනාව සහ එහි පැරණි දාගැබ, දෝව රජමහා විහාරය, [[බෝගොඩ ලී පාලම]]බෝගොඩ ලී පාලම ආදිය ඌව පළාතේ අතීත උරුමය මැනවින් පසක් කර දෙයි.
 
1818 යනු සමස්ථ ශ්‍රී ලංකාවටම බල පෑ [[ඌව වෙල්ලස්ස කැරැල්ල|වෙල්ලස්ස කැරැල්ල]] ඌව පලාත කේන්ද්‍රකරගනිමින් දියත් වීමයි. මෙම සටනට මොනරවිල කැප්පෙටිපොල නායකත්වය ගනු ලැබීය.
88 පේළිය:
* [http://www.diyalumafallsinn.com Hotel Near Diyaluma Falls, Diyaluma Falls Inn]
 
==ආශ්‍රිත==
==References==
{{reflist}}
 
"https://si.wikipedia.org/wiki/ඌව_පළාත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි