"එක්සත් ජාතීන්ගේ සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්කරණය
27 පේළිය:
|official_website = http://www.un.org/}}
 
[[ගොනුව:එක්සත්_ජාතීන්ගේ_සංවිධානයේ_සංකේතය.JPG|thumb|එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය]] එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්රෝසවෙල්ට්  යෝජනා කළ '''"එක්සත් ජාතින්"''' යන නාමය බලවතුනට එරෙහි ව අඛන්ඩව සටන් කරන බවට ප්‍රතිඥා  දෙමින් ජාතීන් 26 ක නියෝජිතයන් දෙවැනි ලෝක යුධ සමයේ 1942 ජනවාරි 01 වැනිදා කළ එක්සත් ජාතින්ගේ ප්‍රකාශනයෙහි මුල් වරට භාවිතා කරනු ලැබීය.
 
අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, යුද්ධ වැලැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහකරණය සඳහා වන විධික්‍රම විස්තර කොට දැක්වීම පිණිස ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී.අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතීන්ගේ_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි