"තෝමස්‌ කූන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
17 පේළිය:
|influenced = Virtually all [[philosophy of science]] after 1962
}}
'''තෝමස්‌ කූන් -''' '''Thomas Samuel Kuhn''' (/ˈkuːn/; July 18, 1922 – June 17, 1996) යනු [[ඇමරිකානු එක්සත් ජනපදය|ඇමෙරිකානු]] ජාතික භෞතික විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් මෙන්ම විද්‍යාවේ දාර්ශනිකයෙකි. 1962 දී පලවූ 'විද්‍යාත්මක විප්ලවයන්ගේ ආකෘතිය' නමැති පොත උගතුන්ගේ මෙන්ම සාමාන්‍ය පාඨකයාගේද දැඩි අවධානයට ලක්විය. එහි දී හදුන්වාදුන් 'පැරඩිගම්සුසමාදර්ශ මාරුවවෙනස' (paradigm shift) නම් වදන එදා සිට ඉංග්‍රීසි භාෂාවේ තහවුරුවිය.
 
{{Philosopher-stub}}
"https://si.wikipedia.org/wiki/තෝමස්‌_කූන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි