"පෝලන්තය ආක්‍රමණය කිරීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සුළු ප්‍රවර්ගය:1939දී ගැටුම් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
 
1 පේළිය:
[[දෙවන පෝලන්ත ජනරජය|පෝලන්තයෙහිදී]] '''සැප්තැම්බර් මෙහෙයුම''' හෝ '''1939 ආරක්ෂාව පිණිස යුද්ධය''' ([[පෝලන්ත භාෂාව|පෝලන්ත]]: ''කම්පානියා වයිෂෙස්නියෝවා'' හෝ ''වොයිනා ඔබ්රෝනනා 1939 රෝකු'') ලෙසින් සහ [[ජර්මනිය|ජර්මනියෙහිදී]] '''පෝලන්ත මෙහෙයුම''' ([[ජර්මානු භාෂාව|ජර්මානු]]: ''පූලන්ෆෙල්ඩ්සුග්'') හෝ '''''ෆල් වයිස්''''' ලෙසින්ද හැඳින්වුනු, '''පෝලන්තය ආක්‍රමණය කිරීම''' යනු, [[නාසි ජර්මනිය|ජර්මනිය]], [[සෝවියට් සංගමය]] සහ, කුඩා [[පෝලන්තයෙහි ස්ලොවැක් ආක්‍රමණය (1939)|ස්ලොවැක්]] බලඇණියක් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම වූ අතර, මෙය විසින් [[දෙවන ලෝක යුද්ධයෙහි යුරෝපියානු රණමණ්ඩලය|යුරෝපයෙහි දෙවන ලෝක යුද්ධයෙහි]] ඇරඹුම සනිටුහන් කළේය. [[මෝල්ටොෆ්–රිබෙන්ට්‍රොෆ් ගිවිසුම]] අත්සන් කිරීමෙන් සතියකට පසුව 1939 සැප්තැම්බර් 1 දිනදී, ජර්මානු ආක්‍රමණය ඇරඹුනු අතර, සැප්තැම්බර් 16 දිනදී නැගෙනහිර ප්‍රදේශයන්හී රුසියානු සහ ජපාන එදිරිවාදිකම් ([[කාල්කින් ගොල් සටන්|නොමොන්හාන් සිද්ධිය]]) අවසන් කල [[විචෙෂ්ලාෆ් මෝල්ටොෆ්|මෝල්ටොෆ්]]-[[ෂිගේනොරි ටෝගෝ|ටෝගෝ]] ගිවිසුමට පසුව සැප්තැම්බර් 17 දිනදී [[සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය|සෝවියට් ආක්‍රමණය]] ඇරඹිණි.<ref name="Goldman p. 163, 164">Goldman p. 163, 164</ref> ජර්මනිය සහ සෝවියට් සංගමය විසින් [[ මිත්‍රත්වය, සහයෝගීත්වය සහ සීමාංකනය පිළිබඳ ජර්මානු-සෝවියට් ගිවිසුම|සම්පූර්ණ පෝලන්තය බෙදා වෙන් කොට ඈඳාගැනීම]] හා සමගම ඔක්තොම්බර් 6 දිනදී මෙහෙයුම අවසන් විය.
 
[[ප්‍රවර්ගය:1939දී ගැටුම්]]
"https://si.wikipedia.org/wiki/පෝලන්තය_ආක්‍රමණය_කිරීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි