"විටමින් E" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
edited
edited
 
3 පේළිය:
 
== විටමින් E වලින් ලැබෙන ප්‍රයෝජන ==
* ;පිලිස්සුනු තුවාලවලට ප්‍රතිකාරයකි.
විටමින් Eවල විශිෂ්ට රෝගනාශක ගුණයක් පවතී. එම නිසා ම කුඩා පිලිස්සුනු තුවාල සුව කිරීමට පුළුවන. පිලිස්සුනු විට ම විටමින් E අඩංගු [[තෙල්]] පිලිස්සු තුවාල අවට තැවරූ විට එය ඉක්මණින් සුව වේ.
 
* ;ලප කැලැල්වලට
විටමින් E සතුව පවතින ලප කැලැල් ඉක්මණින් සුව කිරීමේ හැකියාව පුදුම සහගත ය. සමේ රතු බිබිලි ඇති වීම නිසා හෝ පිලිස්සුනු නිසා ඇති වන කැලලිවලට උසස් ම ප්‍රතිකාරය ලෙස සලකනු ලබන්නේ ද විටමින් E සතු මේ ගුණය නිසාවෙනි. කැලල සිදු වූ කාලය සැලකිල්ලට නොගෙන විටමින් E අඩංගු තෙල් බිංදු කිහිපයක් එම කැලල මත තැවරූ විට සංසරණ පද්ධතියේ උදව්වෙන් පිලිස්සුනු පටකයේ ආරම්භක ස්ථානයට කාවදින අතර කැලලේ ප්‍රමාණය අඩු කිරීමට දායක වේ. දිනපතා භාවිතයෙන් හොද ප්‍රතිඵල ලබා ගත හැකි ය.
 
* ;සමේ පිලිකාවලට
ඉතා උණුසුම් [[හිරු]] රැස් නිසා ඇති වන මෙම රෝගී තත්වයට පිලියමක් ලෙස භාවිතා කරන සන්ස්ක්‍රීන් වෙනුවට විටමින් E අඩංගු තෙල් බිංදු 4-5ක් හිරු එලියට නිරාවරණය වීමට පෙර ආලේප කළ හැකි ය.
 
* ;සම ඇදීමකින් පසු ඇති වන කැලැල්වලට
බොහෝමයක් මේ ප්‍රශ්නයට මුහුණපාන්නේ ගර්භණීභාවයට පත් වූවාට පසුවය. විටමින් E අඩංගු ඖෂධ සෑම කැලැලකට ම ප්‍රතිකාරයකි. එමෙන් ම උපන් ලප ආදි කැලැල් ද සුව වේ.
 
;දද හා කුෂ්ට රෝගවලට
දිනකට දෙවරක් විටමින් E අඩංගු ඖෂධ භාවිතයෙන් දද හා කුෂ්ට රෝග සුව කර ගත හැකි ය.
 
== මූලාශ්‍ර ==
අන්තර්ජාලයේ '''Daily health tips''' ඇසුරෙනි.
 
 
 
[[ප්‍රවර්ගය:ජීව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/විටමින්_E" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි