"හිමොග්ලොබින්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
1 පේළිය:
[[ගොනුව:1GZX Haemoglobin.png|260px|දකුණ]]
'''හිමොග්ලොබින්''' යනු මිනිස් රතු රැධිර සෛලයන් තුල දක්නට ලැබෙන රැධිරය ඔස්සේ [[ඔක්සිජන්]] (O<sub>2</sub>) පරිවහනය කිරිම සදහා වැදගත් වන විශාල [[ප්‍රෝටීන]]මය අණුවකි. පෘෂ්ඨවංශීන් තුල දක්නට ලැබෙන ප්‍රධාන රැධීර වර්ණකය වන්නේද හිමොග්ලෝබින්ය.
 
== හිමොග්ලොබින් නිපදවිම ==
සාමාන්‍යය වැඩිහිටි පුද්ගලයකුගේ රැධිරයේ හිමොග්ලොබින් 14-16g/dL පමණ අන්තර්ගත වන අතර සැම පැයකට වරක්ම හිමොග්ලොබින් 0.3g බිඳහෙලන අතරම 0.3g නිපදවිම සිදුකරනු ලබයි.
හිමොග්ලොබින් අණූවල හීම් කාණ්ඩය නිපදවනු ලබන්නේ ග්ලයිසීන් සහ succinyl-CoA යන කාන්ඩයන් මඟිනි.
 
== හිමොග්ලොබින්වල ව්‍යූහය ==
"https://si.wikipedia.org/wiki/හිමොග්ලොබින්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි