"පෝල් ෆෙයරබෙන්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
රාජු මගින් සිදුකල 327326 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
හැදින්වීමක්
2 පේළිය:
 
'''පෝල් ෆෙයරබෙන්ඩ්''' යනු [[ඔස්ට්‍රියාව|ඔස්ට්‍රියානු]] දාර්ශනිකයෙකි.
 
පෝල් කාල් ෆෙයරබෙන්ඩ්(German: [ˈfaɪɐˌaːbɛnt]; ජනවාරි 13, 1924 – පෙබරවාරි 11, 1994) ඔස්ට්‍රියානු ජාතික විද්‍යා-දාර්ශනිකයෙකි. ඔහු බාක්ලේහි කැලිපෝනියා විශ්ව විද්‍යාලයෙහි දර්ශනය පිළිබද මහාචාර්ය ධූරය දසක තුනක (1958 සිට 1989 දක්වා) කාලයක් දැරීමෙදී කළ කාර්යයන් නිසා ප්‍රසිද්ධියට පත්විය. ඔහු එංගලන්තය(), එක්සත් ජනපදය(), නවසීලන්තය, ඉතාලිය, ජර්මනිය සහ අවසන් වශයෙන් ස්විට්සර්ලන්තයෙහි ද විවිධ වකවානු වලදී ජීවත්විය. ‘ක්‍රමවේදයට විරෝධය’(Against Method 1975 දී ප්‍රකාශිත), ‘නිවහල් සමජයේ විද්‍යාව’(Science in a Free Society 1978 දී පලවූ) සහ ලිපි එකතුවක් වන ‘හේතූන්ගේ සමුගැනීම’(Farewell to Reason 1987 දී පලවූ) ඔහුගේ ප්‍රධාන කෘතීන් අතරට ගැනේ. විද්‍යාවේ ව්‍යාකූල දැක්ම පිළිබද ඔහුගේ විප්ලවකාරී අදහස් සහ විශ්ව ව්‍යාප්ත සම්මතවිධි තිබේයැයි ප්‍රතික්ෂේපකිරීම නිසා ඔහු ජනප්‍රියත්වයට පත්විය.<ref>Horgan, J. (1993) Profile: Paul Karl Feyerabend – The Worst Enemy of Science, Scientific American 268(5), 36-37.</ref> ඔහු විද්‍යා දර්ශනයේ මෙන්ම විද්‍යාත්මක සමාජවාදයේ ද ප්‍රබලයෙකු වේ.
 
{{Philosopher-stub}}
 
== ආශ්‍රේය ==
[[ප්‍රවර්ගය:දාර්ශනිකයන්]]
"https://si.wikipedia.org/wiki/පෝල්_ෆෙයරබෙන්ඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි