"සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
{{තොරතුරුකොටුව හමුදාමය ගැටුම
|conflict = සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය
|partof = [[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයෙහි]] [[පෝලන්තය ආක්‍රමණය කිරීම (1939)| පෝලන්තය ආක්‍රමණය කිරීම]]
|image =[[ගොනුව:Lviv 1939 Sov Cavalry.jpg|290px| [[ලිවීව්]]හී සෝවියට් යුද්ධ පෙළපාළිය, 1939]]
|caption =[[ලිවීව්]]හී සෝවියට් යුද්ධ පෙළපාළිය,1939
|date =17 සැප්තැම්බර් – 6 ඔක්තොම්බර් 1939
|place =[[දෙවන පෝලන්ත ජනරජය |පෝලන්තය]]
|coordinates =
|map_type =
|latitude =
|longitude =
|map_size =
|map_caption =
|map_label =
 
}}
 
'''සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය''' යනු, විධිමත් [[යුද්ධ ප්‍රකාශ කිරීම| යුද්ධ ප්‍රකාශ කිරීමකින්]] තොරව, 1939 සැප්තැම්බර් 17 දිනදී ඇරඹුනු, [[සෝවියට් සංගමය |සෝවියට්]] හමුදාමය මෙහෙයුමකි. බටහිර දිශාවෙන් [[නාසි ජර්මනිය]] විසින් [[පෝලන්තය ආක්‍රමණය කිරීම (1939)|පෝලන්තය ආක්‍රමණය කිරීමෙන්]] දින දහසයකට පසුව, එම දිනයේදී, සෝවියට් සංගමය විසින් එලෙසින්ම නැගෙනහිර දිශාවෙන් ආක්‍රමණය කරන ලදි. ජර්මනිය සහ සෝවියට් සංගමය විසින් සම්පූර්ණ [[දෙවන පෝලන්ත ජනරජය| පෝලන්තය]] දෙකොටසකට බෙදා වෙන් කොට ඈඳාගැනීම හා සමගම 1939 ඔක්තොම්බර් 6 දිනදී ආක්‍රමණය අවසන් විය.<ref name="Gross 17-18"/>