"සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
3 පේළිය:
නාසි ජර්මනියට එරෙහිව එක්සත් රාජධානිය, ප්‍රංශය, පෝලන්තය සහ, [[රුමේනියානු රාජධානිය |රුමේකියාව]] හා සමග යුද උපායශීලි සන්ධානයකට එළඹීමේ සාකච්ඡාවන්හී නිරතවීම, 1939 මුල් අවධියෙහිදී සෝවියට් සංගමය විසින් අරඹන ලදි. [[සාමුහික ආරක්ෂාව|සාමුහික ආරක්ෂා]] එකඟතාවක කොටසක් ලෙසින්, ඔවුන්ගේ භූමිප්‍රදේශ තුලින් සංක්‍රමණ අයිතිවාසිකම්, පෝලන්තය සහ රුමේනියාව විසින් සෝවියට් හමුදා ඛණ්ඩ වෙත ලබා දිය යුතු බවට, සෝවියට් සංගමය විසින් උදක්ම කියා සිටි විට, මෙම කතිකාවන් බිඳ වැටුණි.<ref name="Watson 713"/> ඉහත කොන්දේසි නිෂ්ප්‍රභා කෙරුණු අතර, මේ නිසා, නාසි ජර්මනිය හා සමගින් [[මෝල්ටොෆ්–රිබෙන්ට්‍රොෆ් ගිවිසුම]] පිළිබඳ අනුසරණයෙහි යෙදීමට ස්වාධිකාරියක් සෝවියට් සංගමය වෙත ලැබුණු අතර, එම ගිවිසුම 1939 අගෝස්තු 23 දිනදී අත්සන් තැබිණි. යුද්ධ තත්ත්වයක් යටතේ, උතුරු සහ නැගෙනහිර යුරෝපය, ජර්මානු සහ සෝවියට් බල ඉම් ගෝල වෙත වෙන්කිරීම සිදු කරන බවට රහස් නියමාවලියන්, මෙම [[ආක්‍රමණය-නොකිරීමේ ගිවිසුම]] තුල ගැබ්වී තිබුණි.<ref name="Watson 695-722"/> මෝල්ටොෆ්–රිබෙන්ට්‍රොෆ් ගිවිසුම අත්සන් කොට සතියක් ගතවත්ම, ජර්මානු හමුදාවන් විසින්, බටහිරින්, උතුරින් සහ දකුණින් පෝලන්තය ආක්‍රමණය කරන ලදි.
 
==ආශ්‍රිත==
 
===සටහන්===
{{ආශ්‍රලැයිස්තුව|group="Note"}}
 
===අධෝසටහන්===
<!--See http://en.wikipedia.org/wiki/Wikipedia:Footnotes for an explanation of how to generate footnotes using the <ref(erences/)> tags-->
{{ආශ්‍රලැයිස්තුව|2|refs=
 
 
<!-- Unused citations
<ref name="Polonsky-Michlic 36">[[#Reference-Polonsky-Michlic|Polonsky & Michlic]] p. 36</ref>
 
<ref name="Levin 31-32">[[#Reference-Levin|Levin]] pp. 31–32</ref>
 
<ref name="Mendelsohn 218">[[#Reference-Mendelsohn|Mendelsohn]] p. 218</ref>
-->
}}