"චරිතාපදාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
10 පේළිය:
 
===නූතන චරිතාපදාන ===
20 වන සියවස ඇරඹෙත්ම, [[මනෝ විද්‍යාව]] සහ [[සමාජ විද්‍යාව]] යන විද්‍යාවන් නැග එමින් පැවතුන අතර, නව සියවසෙහි චරිතාපදාන වෙත ඒවා විසින් මහත් බලපෑමක් ඇති කිරීමට නියමිතව තිබුණි.<ref name=stone/> ඉතිහාසයේ [[මහා පුරුෂ සිද්ධාන්තය |"මහා පුරුෂ "]] සිද්ධාන්තයේ අභාවය විසින්, මනෝ විහිතයෙහි ඇතිවීමට තිබූ වෙනස පිළිබඳ ඉඟි පල කෙරිණි. [[ඩාවිනියානු]] සිද්ධාන්ත අනුසාරයෙන් මානව චර්යාව පැහැදිලි කිරීම ඇරඹිණි. පරිසරය හේතුවෙන් සිදු වන පරික්ෂ්‍යමානයාගේ ක්‍රියාවන් මුල් කර ගෙන "සමාජ විද්‍යාත්මක" චරිතාපදාන බිහි වූ අතර, තනිපුද්ගලභාවය වෙත අඩු අවධානයක් යොමු කිරීමේ ප්‍රවණතාවයක් ඇති විය.
"https://si.wikipedia.org/wiki/චරිතාපදාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි