"බෝයිස් ඕවර් ෆ්ලවර්ස් (රූපවාහිනී කතාමාලාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:රූපවාහිනී කතාමාලා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
37 පේළිය:
==කතා වස්තුව==
ගුම් ජැන්ඩි ට ශින්වා උසස් පාසලට ඇතුලත් වීමට ලැබෙන්නේ ශිෂ්‍යත්වයකිනි; ඒ එක්තරා සිදුවීමක් නිසාය. ඇයට එහිදී F4 කණ්ඩායම හමුවේ. F4 යනු ධනවත්, කඩවසම් සහ ආඩම්බර තරුණයින් 4දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි.ඔවුන් නම්වලින් ගු ජුන් පියෝ (ලී මින් හෝ), යූන් ජි-හු (කිම් හ්යුන්-ජූන්) සෝ යි-ජියොන් (කිම් බූම්) සහ සොන් වූ-බින් (කිම් ජූන්) ය.ඔවුන් 4දෙන මුළු පාසැලම තම අනසකට යටත්කොටගෙන සිටිති; එමනිසා ඔවුන්ට අභියෝග කිරීමට ගුරුවරුන් පවා පෙළඹෙන්නේ නැත.එහෙත් ජැන්ඩි ඔවුන්ට අභියෝග කරයි.එහෙත් ජැන්-ඩි, F4 හි නායකයා වන ජුන්-පියෝට අභියෝග කරයි. එමනිසා යට මුහුණදීමට වන කරදර ප්‍රමාණයද සුළුපටු නොවේ.ඉන්පසු ජුන්-පියෝ යට වයිර කරන අතරම ඇය ජී-හූ සමග නිහඬ සබදතාවයක් පවත්වාගෙන යාමට සමත්වේ.ජන-ඩි ගේ දිරිමත් කිරීමෙන් දිරිමත් වන ජි-හූ, ඔහුගේ පෙම්වතිය වන, නිරුපිකා මින් සියෝ-හ්යුන් හා එක්වන්නට විදේශ ගත වේ.එමනිසා ඇතිවන අඩුවේදී ජුන්-පියෝ සහ ජැන්-ඩි එකිනෙකට ලංවේ.වැඩි කලක් යාමට මත්තෙන් ජුන්-පියෝ යට සත්‍යවශයෙන්ම ආදරය කරන බව වටහාගනී.-විවිධ දුෂ්කරතා මැද ඔවුන් , ඔවුන්ගේ සම්බන්දය තර කර ගනී. ඔවුන්ට ප්‍රධාන බාධකය වන්නේ ජුන්-පියෝගේ මවයි. ඇය කෲර, බලවත් ව්‍යාපාරික කාන්තාවකි. එහෙත් ඇය ජැන්-ඩි ව සහ ඇගේ ඉහලට පැමිණීම අනුපාත නොකරයි.මේ අතර තනිකඩ ජි-හූ නැවත කොරියාවට පැමිණේ; ඒ ඔහුගේ සිතුවිලි ජැන්ඩි ට පැවසීමටයි.පැමිණීමෙන් පසුව ඔහු , ඔහුගේ සිතුවිලි සැඟවීමට උත්සහ කරයි; එහෙත් ජුන්- පියෝ ඒ ගැන දැනගැනී.
 
[[ප්‍රවර්ගය:රූපවාහිනී කතාමාලා]]