"සෙප්ටිමියස් සෙවේරුස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
20 පේළිය:
| burial_place =
}}
 
 
 
 
'''සෙවේරුස්''' ලෙසින්ද හැඳින්වෙන, '''සෙප්ටිමියස් සෙවේරුස්''' ({{බස-la|ලූකියුස් සෙප්ටිමියස් සෙවේරුස් අගෝස්ටස්}};<ref> [[සම්භාව්‍ය ලතින් භාෂාව|සම්භාව්‍ය ලතින් භාෂාවෙන්]], සෙවේරුස්ගේ නම අභිලේඛනය කෙරෙනුයේ LVCIVS SEPTIMIVS SEVERVS AVGVSTVS ලෙසිනි.</ref> 11 අප්‍රේල් 145 – 4 පෙබරවාරි 211) යනු, 193 සිට 211 දක්වා රාජ්‍ය කල [[රෝමානු අධිරාජයා|රෝමානු අධිරාජයෙකි]]. [[අප්‍රිකා පළාත (පුරාණ රෝමය)|අප්‍රිකා]] නම්වූ රෝමානු පළාතේ [[ලෙප්ටිස් මඤ්ඤා]] නම්වූ ස්ථානයෙහි සෙවේරුස් උපත ලදි. [[මාර්කුස් අවුරෑලියුස් | මාර්කුස් අවුරෑලියුස්ගේ]] සහ [[කොමඩුස්| කොමඩුස්ගේ]] රාජ්‍යධූර කාලයන් තුලදී, තරුණ සොවේරුස්, ''[[කුර්සුස් ඔනෝරුම්]]''—සාම්ප්‍රදායිකව තනතුරුවලට අනුප්‍රාප්තිය — යටතේ ඉහළ තනතුරු සඳහා ක්‍රමයෙන් පත් විය. වසර 193දී [[පර්ටිනක්ස්]] අධිරාජයාගේ මරණයෙන් පසු ඇතිවූ [[අධිරාජයන් පස්දෙනගේ වසර]] තුලදී සෙවේරුස් බලය ඩැහැගති.<ref name="Birley 1999, p. 113">බර්ලි (1999), පි.&nbsp;113.</ref>
"https://si.wikipedia.org/wiki/සෙප්ටිමියස්_සෙවේරුස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි