"හෙබ්‍රෙව් දින දසුන" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණය
සුළු (ප්‍රවර්ගය:චන්ද්‍ර සූර්ය දිනදසුන් එක් කරන ලදී. HotCat භාවිතයෙන්)
(සංස්කරණය)
 
'''හෙබ්‍රෙව්''' හෝ '''යුදෙව් දින දසුන''' ({{හෙබ්‍රෙව්|הַלּוּחַ הָעִבְרִי}}, ''ha'luach ha'ivri'') යනු, ප්‍රමුඛ වශයෙන් [[යුදෙව්වා|යුදෙව්]] ආගමික පිළිපැදීම් සඳහා වර්තමානයේ භාවිතා වන [[චන්ද්‍ර සූර්ය දින දසුන| චන්ද්‍ර සූර්ය දින දසුනකි]]. එහි බොහෝ උත්සවාකාර භාවිතා අතර, [[යුදෙව් නිවාඩු දිනය|යුදෙව් නිවාඩු දිනයන්]] සඳහා දිනයන්ද, [[සතිපතා ටෝරා ඛණ්ඩය |ටෝරා ඛණ්ඩයන්හී]] සුදුසු [[ටෝරා කියවීම් |ප්‍රසිද්ධ කියවීම්ද]], ''[[යොත්සයිට්|යෝත්සයිටද]]'' (ඥාතියෙකුගේ මරණය සිහිකිරීම සඳහා දිනයන්) සහ, දිනපතා [[පසන්]] කියවීම්ද, එය විසින් දැක්වෙයි. [[ඊශ්‍රායෙලය|ඊශ්‍රායෙලයෙහි]] එය භාවිතා වන්නේ ආගමික කටයුතු සඳහා, කෘෂිකර්මය සඳහා කාල රාමුවක් සහ සිවිල් කටයුතු සඳහා නිල දින දසුනක් සැපයීම සඳහා වන අතර වුවද, [[ග්‍රෙගරි දින දසුන|ග්‍රෙගෝරියානු දින දසුනට]] වැඩි අනුග්‍රහයක් දක්වමින් අවසන සඳහන් භාවිතය කෙමෙන් ගිලිහෙමින් පවතියි.
 
යුදෙව්වන් විසින් භාවිතා කෙරෙන දින දසුන කාලාන්තරයෙහිදි පරිණාමයට ලක්ව ඇත. ආදිතම දින දසුන වෙත පැවැති, [[දින-සතෙහි සතිය]], [[චන්ද්‍ර සූර්ය]] [[අන්තරස්ථාපනය (වේලා සටහන් කිරීම)|අන්තරස්ථාපිත ගැළපීම]] සහ මාසයන්හී නම් යන මූලික ආකෘතිමය ගුණාංග, [[බැබිලෝනියානු දින දසුන|බැබිලෝනියානු දින දසුනෙහි]] ආභාෂය ලැබ ඇති වූ බවක් සැලකෙයි. [[ටනයිටික]] යුගය (දළ වශයෙන් ක්‍රිව 10–220) වන තුරුම, දින දසුන විසින් නව [[චන්ද්‍ර කලාව |අඩ සඳ]] භාවිතා කරන ලද අතර, චන්ද්‍ර මාස දොළහ සහ සූර්ය වසර අතර වෙනස නිවරද කිරීම සඳහා සෑම වසර දෙකකට හෝ තුනකට වරක් අමතර මාසයක් එක් කරන ලදි.
 
[[ප්‍රවර්ගය:චන්ද්‍ර සූර්ය දිනදසුන්]]
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/327327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි