"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎.: අදහස් දැක්වීම
සුළු →‎.
807 පේළිය:
යෝජනා අදහස් මතවද ඉදිරිපත් කර සම්මුතියකට පැමිනීමට ඔබගේ සහයෝගය අපේක්ෂා කරමු. විකියට ජය!
 
(මෙම සටහන තැබිය යුතු සම්මුතිය උල්ලංගණය වී ඇත්නම් කරැණාකර දැනුවත් කරන්න.) --[[User:රාජු|raju]] ([[User talk:රාජු|talk]]) 11:15, 19 ජනවාරි 2015 (යූටීසී)<br /><br />
 
නවීන විද්‍යාව යන යෙදුම සයන්ස් යන ඉංග්‍රීසි යෙදුම සමග ගැලපේ යැයි නොසිතමි. සිංහල විකිපීඩියාවට නවක වන මම මෙහි ඇති නවීන විද්‍යාව ද්වාරය යනු විද්‍යාව යන විෂය පථය සදහා වූ ද්වාරය යැයි මොහොතකටවත් නො සිතුවෙමි. බොහෝ විට මට ඉන් හැගී ගියේ ක්වොන්ටම් විද්‍යාව වැනි නවීන '''භෞතික''' විද්‍යාව විෂයට අදාළ යමක් ලෙසය. පරිපාලකවරුන් දෙදෙනෙකුගේ කැමැත්තට සිංහල විකිපීඩියාවට සම්බන්ධ වන නවක පරිශීලකයන්හට වැරදි අවබෝධයක් ලබාදීම සුදුසු ද? මේ ගැන මත විමසුමක් නොකරන්නේ මන්ද? විද්‍යාව යන්නෙන් ආගමික සංකල්පයක් ගම්‍ය වන බව මතක් වන්නේ ද මෙවැනි ගැටළු පිළිබදව සාකච්ඡා කරන මෙවැනි කතාබහ වල දී පමණි. සයන්ස් යනු සිංහලෙන් විද්‍යාව බව එතරම්ම හොදින් අපේ මනසට තහවුරු වී තිබෙනවා නොවේද?
ඉහත '''රාජු''' විසින් දක්වා ඇති ගැටළු ද සලකා බලන විට මෙය සියලු සිංහල පරිශීලකයන් සමග කතාබහ කර සම්මතයකට එළඹීම සුදුසු යැයි සිතමි.<br />'''මගේ යෝජනාව -''' සයන්ස් යන්නට නවීන විද්‍යාව යන්න නොයොදා මෙසේ යෙදීම --විද්‍යාව(Science) --[[User:Thirsty|Thirsty]] ([[User talk:Thirsty|talk]]) 11:34, 19 ජනවාරි 2015 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි