"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
787 පේළිය:
 
කිසියම් ස්ථාවරයකට නෙපැමිණිය හොත් ඇතිවිය හැකි ගැටළු රාශියකි.
 
1# .දැනට විද්‍යාව ලෙස ලියා ඇති සෑම ලිපි මාතෘකාවක්ම වෙනස් කිරීමට සිදුවීම.
2# .මාතෘකාවට අමතරව සෑම ලිපියකම (දැනට ඇති හා අනාගතයේ එකතුවන) අන්තර්ගතය පරික්ෂාකර අදාල වෙනස් කම් සිදුකිරීම.
3# .එසේ සංස්කරණය කිරීමට කැමැත්තක් හා හැකියාවක් ඇති පරිශීලකයන් විශාල සංඛාවක් කැමැතිකරවා ගැනීම.
4# .ජ්‍රයෝජනවත් නව ලිපි සැකසීමට යෙදවිය හැකි සම්පත් අපතේ යාම.
5# .යම් හෙයකින් විකිපීඩියා ප්‍රජාව තම ස්ථාවරය වෙනස් කළා යැයි සිතමු. එවිට ඉහත මුලු ක්‍රියාවලියම නැවතත් ආපසු හැරවීමට සිදුවීම.
6# . දැනටම ස්වෙච්ඡාවෙන් එසේ වෙනස් කිරීමට දැරූ ශ්‍රමය අපතේ යාම.
7# .එවැනි ක්‍රියාවලියකදී, මුල් සම්මතයට එකගවී ක්‍රියාකළ පරිපාලකවරුන් හා සක්‍රීය පරිශීලකයින්ට සිදුවන චිත්ත පීඩා හෙවත් සිත් රිදීම් ඇතිවීම.
8# .නැවත ආපසු හැරවීමේ ක්‍රියාවලියට එක්වීමට ඔවුන් තුල ඇතිවන අකමැත්ත.
9# .ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් විකි අන්තර්ගතයේ ඇතිවන අවිධිමත් බව.
10# .ව්‍යාපෘතිය සාර්ථක වූවද අවසානයක් නොතිබීම.
11# .අලුතෙන් සිදුවන සංස්කරණ දැනට විකිප්‍රජාව පිළිගත් අන්දමින්ම සිදුවේ යැයි විස්වාසයක් නොතිභීම.
12# .නව ලිපි ලියන්නන්ට විකියේ මතයටම අනුව ලිපි ලිවීමට බලකිරීමට සිදුවීම.
13# . එවැනි තත්වයකදී පරීශීලකයින් හා පරිපාලකවරුන් අතර නිරන්තර මත ගැටීම් (ලිපි මකාදැමීම් හා මාතෘකා ආදිය වෙනස් කිරීම් පිළිබදව) ඇතිවීම.
14# .පරිශීලකයින් හා පරිපාලකයන් අතර ගොඩනැගිය යුතු සුහද වාතාවරණය පලුදුවීම.
15# .නිරන්තර මතගැටුම් ඇතිවූවිට පරිපාලකවරුන්ගේ මානසික වාතාවරණයට ඇතිවන හානිය.
 
මෙවැනි කරණු විකියේ යහ පැවැත්මට බාධාවක් බව නොරහසිකි. එබැවින් පමානොවී විකිප්‍රජාව සම්මුතියකට එලබෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි